අවසානය 😍

115 22 33
                                    

පරක්කු වුනාට සොරි අනේ..ඔන්න අදින් මගේ කතාව ඉවරයි ..මගේ පළවෙනි ff එක මේක ඇත්තටම කතාව ඔයාලට කොහෙම දැනුනද දන්නැ ඉතිං ඒත් අමාරුවෙන් හරි කියවලා අවසානය දක්වාම මාත් එක්ක හිටිය ඔයාලා හැමෝටම ආදරෙයි 😍😍
ලෙස්ට් ගෝ එහෙනම් කතාවේ අවසන් කොටසට ඉක්මනින්ම 😎

____________________________________


📝📝📝📝📝📝📝📝📝📝📝📝📝📝📝📝📝

"මම ටික කාලෙකට මේ හැමදේකින්ම ඈත් වෙන්න හිතුවා.   මම නිසා ප්‍රශ්න ඇති වෙනවට මම කැමති නෑ . නම්ජූන් ,යුන්ගි රන්ඩු උනේ මං නිසා. මං වගේ කෙනෙක් නිසා සහෝදරයො වගේ ඉන්න ඔයාල රණ්ඩු වෙනවට මම කැමති නෑ.
      යුන්ගි දැන් ඇති සැමී දිහා ඈත ඉදන් බලං හිටියා ගිහින් එයා එක්ක කතා කරන්න . ඔයා සැමී ගාවට නොයන්න මාත් හේතුවක් නේ . මම තවත් ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. 
         නම්ජූන් මට සමාවෙන්න ඔයාවයි Iyun වයි දාල යනවට .
        ජින් ඔප්පා ගීශා අක්කව හොදට බලාගන්න හොදට හරිද, ගීශා අක්කේ මං වෙනුවෙන් Iyun ව බලාගන්න . ඔයයි ජින් ඔප්පයි හැමදාම සතුටින් ඉන්න . ටාශට කියන්න දැන් එයාගේ ගේ හැඩි කරන්න මං නැති නිසා පිලිවෙලකට ගේ තියාගන්න පුළුවන් කියල .
            Sorry නිමූ අදින් පස්සේ මට ඔයාගේ ගොං වැඩ වලට උදවු කරන්න වෙන්නේ නෑ . හැමෝම සතුටින් ඉන්න මම ඈත ඉදන් ඔයාල දිහා බලන් ඉන්නව හොදේ . හැමෝටම ආදරෙයි.මාව හොයන්න එපා".

                                        යුමී ෴

-----------------------------------------------------------------

🌼  - "එයාට යන්න දෙන්න එපා . අනේ ජිනී අපි එයාව හොයාගමුකෝ ".

🐹 -" අපි බලමු ගීශා . අඩන්න එපා . එයා ආයෙත් එයි ඉක්මනට "

🐱 -"මියන්හේ😞 මම නිසා තමා ඔක්කොම උනේ"

🐨 -"නෑ ....මගෙයි වැරැද්ද"

🐹 - "දැන්වත් ඔය දෙන්න පොඩ්ඩක් තේරුම් ගන්න" .

🌼 - "දැන්වත් රංඩු වෙන එක නවත්තන්න ".






_____________________

පඩියා වගේ ගියාට යුමී ආයෙත් ඉක්මනට එයි කියල අපි හැමෝම හිතුවත් . එයා ආවේ නෑ . යුමී ගැන විස්තරයක් හොයාගන්න අපි නොකල දෙයක් නෑ , ඒත් අපිට එයාව හම්බ උනේ නෑ . දවස් සති අවුරුදු ගෙවිල ගියා .

Sweet Letter 💌[SINHALA] COMPLETED ✅ ☑️ Where stories live. Discover now