🍃🍂කදුලක ඇරඹුම😔

103 28 24
                                    

බිල්බෝඩ්.......😒🔪🔪🔪🪓⚰️ කුපිත වෙලා ඉන්නේ ටිකක් සමාවෙන්න හොදේ ....

........................................................
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ජිනුයි මායි අද ගියේ හන් ගග ගාවටයි එතන පාර්ක් එකටයි. එදා සතියේ දවසක් උනත් හිතුවට වඩා සෙනගක් හිටියා.

ප්ලෑන් ඔක්කොම වතුරේ. 🥺
කොච්චර වහගෙන ගියත් මෙහෙ අය ජින්ගේ හෙවනැල්ල උනත් අදුරගන්නවා. අනික වදකාර  පැපරාසී.

අපිට ඕනේ උනේ හන් ගග ගාව ඉර බහිනවා බලන්න.

🐹 - ඔක්කොම ඉවරයි !! ආපු එකේ ආපහුහැරිල යන්න බෑ ගීශා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐹 - ඔක්කොම ඉවරයි !! ආපු එකේ ආපහුහැරිල යන්න බෑ ගීශා . ඒත් ඔයා දන්නවනවනේ කොහෙන් හරි මොනව හරි එලියට ආවොත් මං විතරක් නෙවෙයි අපේ මුලු බෑන්ඩ් එකේම අනාගතේ ඉවරයි .

ප්‍රසිද්ධ කෙනෙක් ඩේට් එකකට යන්න කොච්චර කට්ටක් කනවද කියල එදා තමා මට තේරුනේ.😔

       එයා එක්ක එයාට තුරුල් වෙලා ඉර බැහැල යනව බලන්න එයාගේ අත අල්ලන් පාර්ක් එක පුරා ඇවිදින්න යන්න හීන මැව්ව මට උනේ එයා පිටිපස්සෙන් එද්දි එයාව දන්නේ නෑ වගේ තනියම එයාගේ ඉස්සරහින් යන්න.

       එයා එක්ක එයාට තුරුල් වෙලා ඉර බැහැල යනව බලන්න එයාගේ අත අල්ලන් පාර්ක් එක පුරා ඇවිදින්න යන්න හීන මැව්ව මට උනේ එයා පිටිපස්සෙන් එද්දි එයාව දන්නේ නෑ වගේ තනියම එයාගේ ඉස්සරහින් යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Sweet Letter 💌[SINHALA] COMPLETED ✅ ☑️ Where stories live. Discover now