අළුත් සාමාජිකයෙක්👼

119 23 7
                                    

අද අපේ බෝයිස්ලා හත් දෙනා New York ගියා ..✈️✈️✈️පාලුවක් දැනුනේ මට විතරද?? කමක් නැ ඉක්මනින් එයාලා එනවනේ ..කතාවේ වුන දේවල් මතකද එදා🤭🤭 බලන්න ඔයාලගේ ගෙසින් හරිද කියලා🤗
----------------------------------
Gisha POV 🌼

🌼 - "යා ජිමිනී... නිමූ... වෙන තැනක් ‍තිබ්බෙම නැද්ද දෙන්නට ??"

ජිනීගෙන් පොඩ්ඩක් බේරිල හදිස්සි අවශ්‍යතාවකට washroom එකට ආවේ . හොද වෙලාවට දොර ඇරිය ගමන් දැක්කේ නැත්නම් මගේ අවශ්‍යතාවේ හදිස්සියේ හැටියට මට මුන් දෙන්න පේන්නෙත් නෑ.

මම කෑ ගහපු සද්දෙට ජිමිනා ගැස්සිලා නිමූව බිමින් තිබ්බා . Washroom එකේ බිත්තියකට නිමූව හිරකරන් kiss කරන මුන් දෙන්න දැකල මාත් ගැස්සුනා . මම කෑ ගහපු සද්දෙට එතනට ජිනීත් දුවගෙන ආවා.

   🐥 - "upss මියන්හේ Gisha "

   👱🏻‍♀️- " අක්කේ 😪 "

  🌼 - "වෙන තැනක් තිබ්බෙම නැද්ද . මට වොශ්රූම් යන්න තිබ්බ ඕනේකමත් නැතිවෙලා ගියා 😒.

🐹 - "හයියෝ baba  වැඩිය හිතන්න එපා පොඩි දෙන්නනේ.. "

🐥 - "මම යන්නම් .."

ලැජ්ජාවට මූනත් හංගන් ජිමිනා දිව්වේ අයේ හැරිලවත් බැලුවෙ නෑ.

---------------------------

අහ් මගෙ ඔලුව !! ඊයේ බිපුවගේ ප්‍රතිඵල තමා පොඩ්ඩක් බිලා මෙහෙමනම් අර යුමියා අද නැගිටින එකක්ම නෑ . මම නැගිටින්න හදනකොටම මට දැනුනා මාව කවුරු හරි පිටිපස්සෙන් බදාගෙන ඉන්නව වගේ . ගැස්සිලා හැරිල බලනකොට ජිනී මාවත් බදාගෙන නිදී.

අහ් මෙයා මාත් එක්කනේ රෑ නිදාගත්තේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අහ් මෙයා මාත් එක්කනේ රෑ නිදාගත්තේ . අනේ නිදන් ඉන්නකොට නම් හරි අහිංසක පාටයි . හා පැටියෙක් වගේ .

Sweet Letter 💌[SINHALA] COMPLETED ✅ ☑️ Where stories live. Discover now