Two in one 😋 bonus 🍻

118 29 15
                                    

අද කොටස ටිකක් දිගයි හොදේ ... හැමදාම දුකක් දෙන්න බැ මේ කතාවේ ඉක්මනින්ම අවසානයක් දකින්න ඕනී....
කතාව හොද නම් 🌟 දීලා යාලුවොත් එක්ක බෙදාගන්න හොදේ 🤗🤗🤗
——————————
Geesha Pov 🌼

📞📞📞📞 යුමියා ..

මට එච්චරයි කියන්න පුළුවන් උනේ මම මෙච්චර වෙලා හංගන් හිටිය හිරකරන් හිටිය දුක කදුලු වෙන්න ගත්තා.
මම හොදටම අඩන්න ගත්තා. මට මාව නවත්ගන්න බැරි උනා මම ඒතරම් අඩනව ඉකි ගගහ.

එතනින් යන මිනිස්සු මං දිහා බය වෙලා බලාගෙන ඉන්නවා මම දැක්කා.

🌸 - "අක්කේ මොකද උනේ , ඔයා කොහෙද ඉන්නේ අනේ අක්කේ අඩන්නේ නැතුව කියන්න "

🌼 - "මම ඉන්නේ airport එකේ මාව ඇවිත් එක්කන් යන්න යුමී මට තවත් මෙහෙම ඉන්න බෑ."

🌸 - "හරි අක්කේ ඔහොම්මම ඉන්න මං ඉක්මනට එන්නම්."

   🌸 - "   අක්කේ අක්කේ "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌸 - " අක්කේ අක්කේ "

යුමී මාව හොයාගෙන එනකොටත් මං හොදටම අඩනවා. මං හිතන්නේ මම ගොඩක් වෙලා අඩල තියෙනවා මගේ ඇස් ඉදිමිලා කියල මට තේරුනා.

🌸 - "මොකද උනේ කියල මට ගියහම කියන්න ඕනේ ඔක්කොම හරි දැන් අඩන එක නවතන්න අපි යමු"

යුමී මායි එයාගේ ගෙදරට යනකම් වචනයක්වත් කතා කලේ නෑ. එයා මගෙන් මොකුත් ඇහුවෙත් නෑ. හැබැයි මට මේ දේවල් ඔක්කොම එයාට කියල මගෙ හිත සැහැල්ලු කරගන්න ඕනේ උනා. යුමී හිටියේත් apartment එකක.

Wow යුමී ඔයාගේ ගේ මාර ලස්සනයි නේ. ඇත්තටම මං එහෙම කිවුවේ මට වෙන කියන්න දෙයක් නැති නිසා. ඇත්තම කිව්වොත් ගේ ගොඩක් ලොකුයි ලස්සනයි තමා. ඒත් මු ඒක අපයායක් කරල ඇදුම් පොත් තැන් තැන් වල.

Sweet Letter 💌[SINHALA] COMPLETED ✅ ☑️ Where stories live. Discover now