නැවතත් ලංකාවට✈️✈️

128 23 14
                                    

Jin pov  🐹

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jin pov 🐹

ගීශා ආයෙත් ලංකාවට යන්න හදන්නේ . මම දැන් මොකද කරන්නේ එයාට කියනවද නැද්ද ,

නැ නෑ තවත් බලන් ඉන්න බෑ . ඉක්මනට කියන්න ඕනේ . එයා ලංකාවට ගියාට පස්සේ ආයෙත් හම්බ වෙන්න වෙන්නෙත් නෑ. දැන්ම cl එකක් අරන් එයාට කියන්න ඕනේ එයාව හම්බ වෙන්න එනව කියල .
📞📞📞📞📞📞📞📞📞

-----------------

🐹 - "Hi ගීශා , Hi යුමී .."
" යුමී මට ගීශා එක්ක පොඩ්ඩක් තනියම කතාකරන්න පුළුවන්ද? ."

🐺 - "අහ් හරි ඔප්පා. මම එහෙනම් තේහියුන්ගේ ගෙදරට යන්නම් ".

යුමී ඉක්මනට එයාගේ පොත් වගේකුත් උස්සන් තේහියුන්ගේ ගෙදරට ගියා


🌼 -"එන්න ජින් වාඩි වෙන්න මම ඔයාට fruit juice එකක් හදන්නද?"

🐹 - "හා යමු මාත් එන්නම් ඔයාට උදව්වක් දෙන්න..☺️"

🌼 - "මොනවද දැන් ඔයාට කියන්න තියෙනවා කිවුවේ .. "

🐹 - "අහ් මේ ඒකද මේ මේ.. ඔයා කවද්ද ලංකාවට යන්නේ ?"

🌼 - "අනිද්දට යනවා ජින් .."

🐹 - "ඔයා ගියහම මටනම් පාලුයි ගීශා ."

🌼 -"මටත් ඔයාල හැමෝම මතක් වෙයි."

🐹 - "මේ මේකයි ගීශා .. ඔහ් ඇයි මේ මට මේක කියාගන්න බැරි ....."

🌼 - "ඕ කියන්න ජින් "

🐹 - "මටත් ලංකාවට එන්න ආසයි "

🌼 - "ඇවිල්ල යන්න එන්න ඒත් ජින් ඔයාට වැඩිපුර ඉන්න වෙන්නේ කෑ ගගහ තමා.😂😂"

🐹 - "අහ් ඒ මොකෝ .."

🌼 -"මේකනේ එහෙ මකුලුවෝ කුරුමිනියෝ කැරපොත්තෝ හූනෝ එහෙම ගොඩක් ඉන්නවා. ඉතින් ඔයාට කෑ ගගහ තමා ඉන්න වෙන්නේ.."

Sweet Letter 💌[SINHALA] COMPLETED ✅ ☑️ Where stories live. Discover now