අතුරුදහන් විම 🙄😨

109 20 7
                                    


🌼

කාලේ ගෙවිල ගියෙ ගොඩක් ඉක්මනින් . Iyun එක්කම අපේ කාලේ ගෙවිල ගියෙ හරිම සතුටින් . දැන් lyunට මාස 9ක් .හැමෝම වගේ වැඩ එක්ක බිසී වෙනකොට iyun බලාගන්න එක තමා අමාරු උනේ .

Iyun නිසා ගොඩක්ම වෙනස් උනේ යුමී . ගොඩක් වෙලාවට Iyun බලාගත්තෙ එයා තමා . ඉස්සර එයාවවත් හරියට බලාගන්න බැරි කෙනා දැන් පොඩි බබෙක් බලාගන්නවා.


🐨 - "ඇයි මෙයා අඩන එක නවත්තන්නේ නැත්තේ .."


🌼 - " අද එයාට බෙහෙත් විද්ද නිසා නම්ජූන් ඒ.. "

      🐺 - "මෙයා අද දවසම මගේ අතේ ඉදී වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🐺 - "මෙයා අද දවසම මගේ අතේ ඉදී වගේ .. "

🐨 -"එයා අඩන්නේ නැත්තේ ඔයාගේ අතේ ඉන්නකොට විතරයි . Sorry යුමී . ඔයට නිවාඩුත් දාන්න උනා නේද ?"

🐺 -"ඒකට කමක් නෑ . "

---------------------------

🌼 - "යුමී මම අද මොකක්ද අදින්නේ , මට බයයි අප්පා . අනේ මට බෑ අප්පා අද යන්න .."

🐨 - "බය වෙන්න එපා ගීශා ජින් හියුන්ගේ ඔම්මයි අප්පායි ගොඩක් හොදයි. එයාල ඔයාට අනිවාරෙන් කැමති වෙනවා".

🐹 - " Hi princess ඔයා ලෑස්ති නේද අද යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐹 - " Hi princess ඔයා ලෑස්ති නේද අද යන්න.."

🌼 - "ජිනී මට බයයිනේ ....😥"

Sweet Letter 💌[SINHALA] COMPLETED ✅ ☑️ Where stories live. Discover now