හැරවුම් ලක්ෂයක්ද😮??

144 37 21
                                    

කොහොමද මගේ යාලුවො ටික පරිස්සමට ඉන්නවා නේද ??. ඔන්න අද ඉදන් තමයි අපේ අහිංසකාවියගේ ජීවිතේ කනපිට පෙරලෙන්නේ..මොනවා වෙයිද මේවා කොහෙන් කෙලවර වෙයිද මන්ද 🤗 මොනවාවුනත් මාත් එක්කම ඉමු හොදේ...

ස් ස් ......නිකම් කියවන එකේ 🌟 දිලාම යන්ඩෝ....
---------------------------------------------------------
🌼
මං එහෙන් කිව්ව විදියටම Meeting එකක්ට පැයකට කලින් log වුනා. මට ඇත්තටම ඉදගෙන එක විදිහකට හිටියට මගෙ හිත පිනුම් ගහනවා.

හරියටම 3.30 වෙනවත් එකකම screen එක on වෙලා එයාලව පේන්න ගත්තා.සතුටට මට කදුලුත් ආවා.

ටේ යි හොබි යි අපේ නම් එකින් එක කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



ටේ යි හොබි යි අපේ නම් එකින් එක කිව්වා .

අපේ mic mute ,අපි msg එකක් දැම්මහම namjoon ඒව කියෙවුවා හැමෝක ඒවට උත්තර දුන්නා. මගේ ජීවිතේ ලස්සනම එක මොහොතක් . මං හිටියේ පුදුමාකාර සතුටකින් .

මගේ ඇස් දෙක තිබ්බෙම jin ගාව . එයානම් හිටියේ අනිත් කට්ටිය එක්ක හිනා වෙවී. එයා වැඩිය army ලා දිහා බලන්වා මං දැක්කෙම නෑ . එයා මගෙ දිහා බලයිදෝ කියල මං බලං හිටියට එයා වැඩි උනන්දුවකින් අපි දිහා බැලුවේ නැ. හැබැයි එයාගෙ විදුරු පිහදාන හිනාවනම් අඩුවක් නැතුව තිබ්බා.

අනේ තව වෙලා ඉන්න තිබ්බනම් පැය බාගේ ඉවර වෙල meeting එක ඉවර වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අනේ තව වෙලා ඉන්න තිබ්බනම් පැය බාගේ ඉවර වෙල meeting එක ඉවර වුනා. මගේ ඇස්වලට කදුලු පිරුනා.

Sweet Letter 💌[SINHALA] COMPLETED ✅ ☑️ Where stories live. Discover now