Will you marry me 💍👩‍❤️‍💋‍👨

131 23 12
                                    

කොහොමද ඉතිං ..තත්වය නම් පොඩ්ඩක් ff වලට අමාරුකාලයක් වගේ නේද? මට නම් බය නැ මොකද මගේ වයස 25ක් නිසා ,එත් අපි බලමුකෝ නේද ..😐

---------------------------
Yumi pov
📞📞📞📞📞📞📞📞📞📞📞📞

🐺 - "Namjoon පුළුවන් ඉක්මනට hospital එකට එන්න"

🐨  - "ඇයි යුමී මොකක්ද අවුල?"

🐺 - "මේක phone එකෙන් කියන්න බෑ ඉක්මනට එන්න"

එදා hospital එකේ එච්චර වැඩක් තිබ්බෙත් නැති නිසා යාලුවව හොයාගෙන ඒ පැත්තට යනකොට මම අහම්බෙන් වගේ දැක්කේ යුහානව. යුහානා VOG මීට් වෙන්න යනවා . මගෙ හිතට ආපු පොඩි සැකේටත් එක්ක room එක හරියේ කැරකෙනකොට මට වෙලා තිබ්බ දේ හොදටම තේරුනා . ඇතුලට යන්න බැ යුහානා මාව අදුරගන්නව අනිවාරෙන් . මම යාලුව ඇතුලට යැව්වේ වෙන්නෙ මොනවද කියල අහගෙන එන්න .


  👨‍⚕️- "ඒ කෙල්ල pregnant බන්. Abortion එකකට ඇවිත් තියෙන්නෙ වගේ පේන්නෙ" .

  🐺 - oh shit .

  මම ඉක්මනට නම්ජූන්ට cl එකක් ගත්තෙ මට ආපු සැකේට . මට හිතුනෙම මේ ලමය නම්ජූන්ගෙ කියල මොකද ඒ දෙන්නගේ සම්බන්දේ නැති වෙලා මාසයක් වගේ වෙන්න ආවේ . අනික යුහානගේ දැං boyfriend ගෙ ලමයනම් මේ එයා කීයටවත් abortion එකක් කරන්නේ නෑනේ. නම්ජූන් තාමත් නෑ තවනම් බලන් ඉන්න බෑ

 නම්ජූන් තාමත් නෑ තවනම් බලන් ඉන්න බෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  මම කඩාගෙන ඇතුලට ගියා

  🐺 - "Yuhana don't do this "

  👩🏼‍⚕️ - " මොකක්ද ප්‍රශ්නේ . මෙහෙම එක පාරට කඩාගෙන ඇතුලට එන්න බෑ මේ මගෙ vipකෙනෙක් ."

🐺 -" I'm sorry doctor මට මෙයා එක්ක කතා කරන්න ඕනේ".
       "යුහානා මට ඔයා එක්ක කතා කරන්න ඕනේ "

🦄 -"මාව අත අරිනව මට ඔහේ එක්ක කතාවක් නෑ..

🐺 -"මටත් ඔයා එක්ක කතාවක් නෑ ඒත් ඔයා මේ කරන්න යන වැඩේ කරන්න දෙන්න බෑ. "

Sweet Letter 💌[SINHALA] COMPLETED ✅ ☑️ Where stories live. Discover now