part 5

464 115 8
                                    

𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪

#ffbjyx

Episode 5

🦋මගේ කතාවට Like ,Comment කරන හැමෝටම ස්තූතී💛
🦋කතාව කියවලා අදහස් කියාගෙන යන්න ,ඔයාලගෙ අදහස් තමයි වටින්නේ
🦋boring නම් කියන්න

...........................................................................

🐰මා කර ඇත්තේ විශාල වරදක් ,කුමක්ද ශාපය?
👼එතුමන් ඔබට උපකාර කිරීමට කැමති වුණා,නමුත් එතුමන් පැවසූයේ තවත් ආත්මයක් ඔබට මේ ආකාරයට Angel Green උතුමාණන්ව අහිමි වන බවයි,ඔබට ඔහුගේ ආදරය තේරුම් ගැනීමට හැකි වී ඔබතුමා ඔහුට ආදරය කල දිනක මේ ගැටලු සියල්ල විසදේවි,නමුත් ඔබ ආදරය කලත් එම ආදරය සදාකාලික විය යුතුයි,යම් හෙයකින් ඔබේ ආදරය වෙනස් වුවහොත් Angel Green උතුමාණන් මිය යනු ඇත.ආත්ම කීයක් ගියත් ඔබ ඔහුව තේරුම් ගැනීමට අපොහොසත් වුවහොත් ඔබ දෙදෙනාට සදාකාලිකවම අහිමිවීම් සමග ජීවත් වීමට සිදුවේවි.එය තමයි White king උතුමාණන් පැවසූයේ,එසේම ඔබ නැවත Angel Green උතුමාණන්ව හදුනා ගත යුතුයි,මෙහෙන් පිටවූ පසු ඔබේ මතකය අහිමි වනු ඇත .කෙසේ හෝ ඔබ නැවත ඔහුව හමුවූ විට මතකය ලබා ගත යුතුය.
ඔබ දැනට දෙවරක් එතුමන්ව අහිමි කරගත් බැවින් තවත් එක් අවස්තාවක් ඔබට ලැබෙනු ඇත,ඔබතුමා මේ අවස්තාව මගහැරගතහොත් ඔබ දෙදෙනාට හමුවීමේ සම්භාවිතාවය බොහෝම අඩු වනු ඇත.
🐰දෙවරක් අහිමි වුණා🙄ඔබ පැවසූයේ එක් වරක් කියා නොවෙද?
👼නැත මා ඔබට සියල්ලම පවසා අවසන් නැහැ.
එදින ඔබතුමා White King උතුමාණන්ගෙන් උපකාර ඉල්ලූ අවස්තාවේදී එතුමන් දෙදෙනාගේම මතක අමතක කර ඔබලාව මිනිස් ලෝකයට පිටුවහල් කලා.Shadow Purple දේවථාවියව සදාකාලිකවම අතුරුදහන් කලා.
🐰සමනලයාගේ සිරවූ ආත්මය නිදහස් කලාද?
👼එය නිදහස් කලා නමුත් සමනලයා තුලයි ඔහුගේ ජීවය රදා පවතින්නේ,මිනිස් ලෝකයට යවනු ලැබුවේ Angel Green උතුමානන්ගේ ආත්ම කොටසක් පමණයි,ඉතුරු ආත්ම කොටස ඇත්තේ මෙම සමනලයා තුලයි.
🐰ඔහු දැන් කොහේද?කුමක්ද සිදුවුණේ මට පවසන්න.
👼මිනිස් ලෝකයට යැවීමෙන් අනතුරුවත් ඔබ දෙදෙනා හමුවුණා,එහෙත් හදුනා ගැනීමට නොහැකි වුණා,
ඔබතුමාට යම් සිදුවීමක් හඩක් ඇසුණා නේද?
🐰අහ් එසේයි මට ඇසුණා
👼ඒ බනී තමයි ඔබතුමා එතකොට බෝ කියලා කිව්වෙ Angel Green උතුමාණන්
එවරද ඔබතුමාට එතුමා බොහෝ ආදරය කලා ,නමුත් ඔබතුමාට එවරත් හදුනා ගත නොහැකි වුණා,ඔබතුමාව අනතුරකින් බේරා ගැනීමට ගොස් එතුමා එවර මියගියා,එතුමා මිය යාමට පෙර ඔබ දෙදෙනාටම පෙර මතකය ලැබුණා,ඒ නිසයි එතුමන් ඔබතුමාට පැවසූයේ
"මේ ආත්මයට විතරක් සමාවෙන්න මගේ බනී "කියලා,
එවරද ඔබතුමන්ලා මෙහෙයුම අසාර්තක වුණා.
🐰අහෝ දෙවියනේ ඔහු තවමත් ජීවතුන් අතර නේද,එවිට කුමක්ද මෙම ස්තානය?
👼මිනිස් ලෝකයේදී යීබෝ මියගියපසු අසල වාහනයකට පැන ඔබත් දිවි තොර කරගත්තා,එවිට ඔබතුමා මෙම ස්තානයට කැදවූවා ,ඔබතුමාට තනිකම පිලිඹදව තේරුම් ගැනීමට අපේ ස්වර්ගය විසින් නිමවූ මෙය මනඃකල්පිත ස්තානයක් පමණයි ,Angel Green උතුමාණන් නැවතත් සමනලයා තුල සිරවුණා,
දැන් ඔබතුමාට ඔබතුමාගේ ඊලග ආත්මයට යාම සදහා කාලයයි,ඔබතුමා ගියපසු Angel Green උතුමාණන්ද එහි පැමිණෙනු ඇත.
🐰කෙසේද මා එහි යන්නේ.මා නැවත දිවි තොර කරගත යුතුද?
👼නැත උතුමාණනි,ඔබ ගත් ආහාර වලට ඔබතුමාගේ සුලු මව රාජ්‍යය ලෝභයෙන් විශ යෙදුවා ,ඔබතුමාට තවත් පැයක් පමණයි ඉතිරිව ඇත්තේ,ඔබතුමාගේ මරණින් පසු මේ සියල්ල අතුරුදන් වනු ඇත,ඔබගේ සියලු මතකයන්ද අහිමි වනු ඇත.ඔබ නැවත මිනිසෙකු ලෙස ක්‍රියා කරනු ඇත,අනිවාර්‍යයෙන්ම ඔනතුමන්ලා දෙදෙනා හමුවිය යුතුය ,මේ ඔබතුමාගේ අවසන් අවස්තාව වනු ඇත.
මිනිස් ජීවියෙකු ලෙස ඔබතුමා Xiao Zhan සහ Angel Green උතුමාණන් Wang Yibo ලෙසත් හැදින්වෙනු ඇත.
🐰ඔබ මට මගේ මතකය අහිමි කරනවාද?
👼සමාවන්න උතුමාණෙනි එය තමයි ඔබතුමා කල වරදට දඩුවම,Angel Green උතුමාණන්ට මතකය ඔබට පෙර ලැබෙනු ඇත,එතුමන්ව මේ අවස්තාවේදී හෝ ආරක්ශා කරගන්න.
එසේ නම් මට යාමට අවසර!ඔබතුමන්ට සුබ පතනවා.
🐰හොදයි විස්තරය පැවසුවාට ස්තූතී.

ඩෙස්මියන් පිටව යනවාත් සමගම සමනලයාද අතුරුදහන් වුණා.ටික වෙලාවකට පසු මුලු පරිසරයම අදුරු වන බවක් දැනී ශාන් කුමරු සයනයට වැටුණා.

to be continued

*දැන් කතාව තේරුණාද කට්ටියට
*මොකද හිතන්නෙ ඒ දෙන්න මේ ආත්මෙදි හම්බවෙයිද
*සිකුරාදාට හමුවෙමු.

🚫මෙය මා විසින් කල උපකල්පනයක් බැවින් චරිත වලට කිසිදු සම්බන්දයක් නොමැත.🚫

🚫අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්🚫

Behind the Butterfly(completed)Where stories live. Discover now