part 20

406 98 9
                                    

𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪

Episode 20

*මගේ කතාව අසාවෙන් කියවලා like ,comment කරන හැමෝටම ගොඩක් ස්තූතී💛
.
.
.
.
.
මේ වෙද්දි හර්ලින් කලබල වෙලා මුලු කාමරේම තිබ්බ එයාගෙ බඩු ඒ මේ අත විසි කරමින් පොලවෙ ගැහුවා,තත්පර කිහිපයකින් මුලු කාමරයම අපායක් වෙද්දි තාත්තත් ගෙදර හිටියෙ නැති නිසා හර්ලින්  පහලට පිස්සුවෙන් වගේ දුවගෙන ගියා ,ගිහිල්ලා තාත්තගෙ කාමරේ තිබ්බ එයාගෙ car එකේ යතුරත් අරගෙන ගිහින් වහනේ ගත්තා ,car එකට නැගලා හර්ලින් කෙලින්ම ගියේ club එකට
club එකට ගිහිල්ලා drinks ගන්න හදනකොටම කෙනෙක් එයාට කතා කළා.

👠මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ ඔයා?

💃ඔයා කවුද?
.
.
.
.
.
.
මේ වෙනකොට යීබෝ අලුතින් දාපු post එක චෙනුත් දැකලා තිබ්බා,ඒක දැකපු ගමන් චෙනුත් උඩ ගියේ මූ මොකද්ද මේ නටන්න හදන නාඩගම කියලා හිත හිත,ඒ නිසාම එයාගෙ වැඩ ටික ඉක්මනට ඉවර කරගෙන යීබෝගෙ apartment එකට ගියේ වෙන්නෙ මොනවද කියලා දැනගන්න.

චෙන් යද්දි යීබෝ හිනාවෙවී cartoon එකක් බල බල පොප්කෝන් කකා හිටියෙ,
ඒ නිසා චෙන් එනවා යීබෝ දැක්කෙ නෑ.(චෙන් ගාව යීබෝගෙ ගෙදර passcode එක තියනවා හොදේ)
.
.
.

👨අනේ යකෝ වදුරු පැටියා වගේ ඉන්න හැටි,මං ආව කියල ගානක් වත් තියනවද😕

🦁අනේ මගේ චෙන් බබා ආවද මං දැක්කෙ නෑනෙ😁

👨උඹ කොහේ දකින්නද ඉතිං ........බ්ලා බ්ලා බ්ලා......

🦁අම්මෝ ඇති ඇති ඉතිං ,මොකද කියන්නකො මේ නැට්ට පාගගෙන😂

👨නැට්ට 🤨අනෙ මගෙ කට,
ඉස්සෙල්ල කියපන්කො මං බොරුවට බැදල වගේ ඉන්න කිව්වම උඹ ඇත්තටම බැන්දද කියලා😕

🦁ආහ් දැන්නෙ මට මීටර් වුණේ😂😂
ඔව්නෙ චෙනා මට හදිස්සියෙම බදින්න වුණානෙ😁ලොකුවට වෙඩිමත් ගත්තා😂

👨අනේ යකෝ මං කියන්නෑ ඉතිං,කියපන් මොකද්ද වුණේ කියලා.

🦁හැපූ චීත්තෙ

👨මොකද්ද චීත්තෙ,හිටපන් මං අද උඹට........

🦁අම්මෝ අම්මෝ වස්තු මගේ අනාගතේ අදුරු කරන්න එපා ගහලා,උඹට මගේ වයිෆිගෙන් අම්බානකට කන්න වෙයි😂

Behind the Butterfly(completed)Where stories live. Discover now