part 10

419 109 5
                                    

𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪

Episode 10

#ffbjyx

*මගේ කතාවට Like,Comment කරන හැමෝටම ගොඩාක් ස්තූතී💛

*කතාව කියවලා මොනවහරි කියන් යන්න,අඩුපාඩු තියනවා නම් කියන්න ☺️,ඔයාලගෙ අදහස් තමයි වටින්නෙ😍

.....................................................................

වාව් හර්ලින් වාව් ඒ කියන්නෙ යීබෝ ශාන්ගෙ යාලුවෙක් ,දැන් නම් ඔයාගෙ වැඩේට තව ලේසී😏😏

ඔව් ඒ බලන් හිටියෙ හ‍ර්ලින්........

හර්ලින්ගෙ යාලුවෙක් වෙන රොශෙල් වැඩකරන්නෙ මේ Hospital එකේ ,ඉතිං හර්ලින් යීබෝව යාලුකරගන්න හොද කට්ටක් කන බව රොශෙල් දැනං හිටියා,ඒ නිසා එයා පුලුවන් හැම වෙලාවෙම එයා හර්ලින්ට උදව් කරා ,
යීබොව hospital නවත්තලා කියලා දැනගත්තම රොශෙල් තමයි මේ බව හර්ලින්ට කිව්වෙ ඉතිං යීබොව බලන්න හිතාගෙන හර්ලින් එද්දි තමයි දැක්කෙ හිනාවෙවී ශාන්ගෙ අතේ එල්ලීගෙන එලියට යන යීබෝව.
ඉතිං කපටි හිනාවක් ඇදුනු හර්ලින් දුවගෙන ගියේ එයාලා ඉන්න පැත්තට

අනේ බේබි කියාගෙනම හර්ලින් නැවතුනේ යීබෝගෙ තුරුලෙ,මුකුත් හිතාගන්න බැරිවුණ යීබෝ හර්ලින්ව ඈත් කරලා අහිංසකව බැලුවෙ ශාන් දිහා

ශාන්ගෙ මූණ නම් මේ වෙලාවෙ බලන්න වටිනවා,ඒ තරම් ලස්සනයි😌

චෙන් නම් මේ වෙලාවෙ call එකක හිටියෙ

🦁හර්ලින් තමුං මොකද මෙහේ😑
💃අනේ බේබි මං ආවෙ ඔයා ලෙඩ වෙලා කියලා නිව්ස් එකක් ආව නිසා බලන්න
🦁විකාර මං කිව්ව නේද තමුන්ට මට බේබි කියන්න එපා කියලා
💃අයියෝ ඩාලිං තාම මං එක්ක තරහින්ද?

කපටි හිනාවක් ඇදුනු හර්ලින් ඊලගට බැලුවෙ ශාන් දිහා

💃ශාන් ඔයා මෙයාගෙ යාලුවෙක්ද?
🐰අ.ආහ් ඔව් හර්ලින් මෙයාද ඔයාගෙ boyfriend?
💃ඔව් ශාන් මං ඔයාට කිව්වෙ මෙයා ගැන තමයි
🐰අහ්😌

මේ අපබ්‍රංශෙ දිහා බලාගෙන හිටපු යීබෝ කතා කරන්න ගත්තා

🦁පොඩ්ඩක් ඉන්න ඔයාලා අදුරනවද?
💃ඔව් බේබි ශාන්ව තමයි මට ප්‍රපෝස් කරලා තිබ්බෙ,ඉතිං අපි දෙන්න ගැන මං ශාන්ට කිව්වා,මං දන්නෑ ඔයාල යාලුවො කියලා
🐰අහ් මේ හර්ලින් මට දැං වැඩ වගයක් තියනවා ඔයත් ඉන්නවනෙ යීබෝ එක්ක මං යන්නම් එහෙනම්
💃හරි ශාන් බායි
🐰බායි හර්ලින් ,යීබෝ මං යනවා😒,චෙන්ටත් කියන්න
🦁ශ්.ශාන් ඉන්න

Behind the Butterfly(completed)Where stories live. Discover now