part 25

377 97 6
                                    

𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪

Episode 25

*මගේ කතාවට Like,Comment කරලා කතාවට දෙන ආදරේට හැමෝටම ස්තූතී💛

*කතාව කොටස් 30න් වගේ ඉවර කරන්න තමා හිතන් ඉන්නෙ බලමු සමහරවිට ඊට වඩා ටිකක් වැඩි වෙන්නත් පුලුවන්😊
.
.
.
අනුරාගී රාත්‍රියකින් පස්සෙ යීබෝ වගේම ශානුත් ගොඩාක් සතුටින් ඊළග දවසෙ අවදි වුණා

🦁බනී

🐰බෝදි

🦁හැමදාම මගේ ළගින්ම ඉන්න මැණික මට ඔයා නැතුව හුස්ම ගන්නත් බෑ වගේ දැන්නම්

🐰මටත් එහෙම තමයි බෝදි මං කවදාවත් ඔයාව තනි කරන්නෙ නෑ,ආදරෙයි

🦁මමත් ආදරෙයි මගෙ සුදු බනීයට😘😘😘😘

🐰හී හී බෝදි අපි wash දාන්න යමුද ? මට අදත් අමාරුයි මාව වඩාගෙන යන්නකො🤗

🦁පව් මගෙ මැණිකට හැමදාම මං ගොඩක් රිද්දනවා නේද😐

🐰එහෙම කියන්න එපා බෝදි මං ඔයාගෙනෙ,ඔයා තමයි මගෙ හැමදේම ,ඉතිං ඒක මට දුකක් නෙමෙයි😊

🦁මං දන්නවා බනී ඔයාට කොච්චර අමාරු වුණත් ඔයා ඉවසන් ඉන්නෙ මට තියන ආදරේ නිසා කියලා

🐰මැණික...

🦁හරි හරි මුකුත් කියන්න ඕන නෑ ,කෝ එන්න මගේ හාවව මං වඩාගෙන යන්නම්

🐰උම්ම්ම්ම්මා මගෙ හොද සිංහ පැටියා💋

ඉතිං ශාන්ව වඩාගෙන යන ටිකට ශාන් කලේ යීබෝගෙ මුලු මූණම හාදු වලින් තෙත් කරපු එක

🦁බනී බනී නෝටි බනී වෙන්නෙපා හලිද මට ආයෙ නම් ඉවසන්න බෑ

🐰හී හී ඉතිං මගේනෙ මට ඕන දෙයක් කරනවා මං

🦁අනේ බනී ඔය ඉතිං ආයෙ පටන් ගත්තා

ශාන් ඉතිං barthroom එකට යනකම්ම කෝලම් කර කර ගියා,යීබෝ බොහොම අමාරුවෙන් control වෙලා හිටියෙ ශාන් ඉන්නෙ අමාරුවෙන් කියලා දන්න නිසා.

යීබෝ ශාන්ව එක්කන් ගිහිල්ලා පොඩි බබෙක්ව නාවනවා වගේ ශාන්ව නාවලා එයත් නාගෙන කාමරේට එක්කන් ආවා,ඇවිල්ලා එයා ඇදුමක් ඇදගෙන ශාන්ටත් ඇදුමක් අන්දවලා ඇදෙන් ඉන්දවලා කෑම order කලේ ශාන්ට අද උයන්න අමාරු නිසා.(වයිෆි තමා උයන්නෙ හොදේ දැන්)

Behind the Butterfly(completed)Where stories live. Discover now