part 11

402 103 6
                                    

𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪

#ffbjyx

Episode 11

*මගේ කතාවට Like,Comment කරන හැමෝටම ස්තූතී💛

.....................................................................................................................................................

හර්ලින්ගෙ ඇමතුමෙන් පස්සෙ ශාන් ගෙදරට යන්න කාර් එකට නැග්ගෙ එයාගෙ ඔලුව රිදෙන්න ගත්ත නිසා.කොහොම හරි අමාරුවෙන් ගෙදරට ගියපු ශාන් අම්මා කතා කරද්දිත් උඩට ගියේ මහන්සී කියාගෙනමයි.

කාමරේට ගිහින් වතුර මල යට ගොඩාක් වෙලා හිස් හැගීමෙන් හිටපු ශාන් අධික සීතලක් දැනුන නිසා තුවායත් ඇදගෙන කාමරේට ආවා,ඇවිල්ලා රාත්‍රී ඇදුමත් ඇදගෙන ඇදට වැටුණෙ දැනුණ අපහසුතාවයයි අධික සීතලයි නිසා.

ශාන් කාමරේට ගිහින් ගොඩාක් වෙලා කන්න ආපු නැති නිසා අම්මා ශාන්ගෙ කාමරේට ගියේ ශාන්ට කතා කරන්න හිතාගෙන.

කාමරේ දොර ඇරපු අම්මා දැක්කෙ ඔලුවෙ ඉදන් පොරවගෙන නිදාගෙන ඉන්න ශාන්ව,ඉතිං අම්මා ගිහිල්ලා ශීට් එක අයින් කරලා ශාන්ට කතා කලා

👩පුතා නැගිටින්න,මොකද මේ කවදාවත් නැතුව මේ වෙලාවෙ නිදාගෙන ඉන්නෙ??
🐰ම්ම්ම්...අ.අම්මා
👩අනේ ඇයි මැණික මේ මූණත් එක්ක සුදුමැලි වෙලා,අසනීපයක්වත්ද?
🐰ඇගට පණ නෑ අම්මා,ඔලුවත් රිදෙනවා
👩නැගිටින්න දරුවෝ කාලා යමු බෙහෙත් ගන්න
🐰කන්න බෑ අම්මා
👩හරි එහෙනම් බෙහෙත් ගන්න යමුකො
🐰අනේ අම්......
😵😵🤮🤮🤮
මොකුත් කියාගන්න වුණේ නෑ ශාන්ට එතනම vomit වුණා.

ශාන්ගෙ අම්මා නම් හොදටම බය වෙලා දැන්,ඒ නිසාම සේවකයෙකුට කතා කරලා කාමරේ අස් කරන්න කියලා අම්මම ශාන්ව barthroom එකට එක්කන් ගිහින් මූණ සෝදවලා ලෑස්ති කරන් පහලට එක්කන් ආවා.
ශාන්ව සෝෆා එකෙන් ඉන්දවලා අම්මා ගියේ ලෑස්ති වෙලා එන්න.

ඉතිං අම්මා ලෑස්ති වෙලා එද්දි ශාන් සෝෆා එකෙන් බිමට වැටිලා ,වෙලාවට බිම හොද ඝණ  කාපට් එකක් තිබ්බ නිසා තුවාල වෙලා තිබ්බෙ නෑ,හොදටම බයවෙච්ච අම්මා ambulance එකකට කතා කරලා ශාන්ව hospital එකට ගෙනිච්චා,ශාන්ට නම් සිහියක් තිබුණෙ නෑ.

.....................................................................................................................................................

Behind the Butterfly(completed)Where stories live. Discover now