part 18

387 105 6
                                    

𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪

Episode 18

*මගේ කතාවට Like,Comment කරන හැමෝටම ස්තූතී💛
.
.
.
.
🐰ඉතිං කියන්න බෝදි ඇයි ඔයා engage වුණේ?

🦁මැණික ඒක ඇත්තක් නෙමයි

🐰මොකද්ද ඇත්තක් නෙමෙයි,එහෙනම් මං දැක්ක දේවල්😒

🦁ඒ හැම දෙයක්ම මං හර්ලින්ගෙන් ගැලවෙන්න කරපු දේවල් බනී

🐰හර්ලින්😳,හර්ලින් කියන්නෙ ඔයාගෙ girlfriend නෙමේද?

🦁හහ් girlfriend එයා,මේ මගේ🤣මොන වගේ විහිලුවක්ද බනී ඒක

🐰ඒත් හර්ලින් මට කිව්වෙ ඔයා එයාගෙ boyfriend කියලනෙ,මට කිව්වා ඔයාලා දෙන්නට support කරන්න කියලත්

🦁මට හිතුනා එයා මොනවහරි විකාරයක් කරයි කියලා,

🐰ඒ කියන්නෙ හර්ලින් කිව්වෙ බොරුද?

🦁ඔව් බබා

🐰එතකොට මේ engage වුණා කිව්වෙ?

🦁එයා මගේ කරේ බලෙන් එල්ලෙන්න හදන්නෙ මැණික,හෙට එයා මාව බදින්න ඉන්නෙ කියලා media වලට කියලා blackmail කරන්න ඉදලා තිබ්බෙ,වෙලාවට චෙනා හර්ලින්ගෙ පස්සෙන් අපේ කෙනෙක්ව දාලා තිබ්බා,මිනිහගෙ විස්තරේ ලැබුණ නිසා තමයි මෙහෙම දෙයක් කරන්න වුණේ😁

🐰දෙවියනේ එතකොට ඔයා marry කරලා නෑ

🦁මගේ හිත ඉතිං කෙනෙක් අරන් ගිහිල්ලනෙ,ආයෙ ඉතිං කාටවත් ඒක වෙනස් කරන්න පුලුවන් වෙන එකක් නෑ😏

🐰ඒ කවුද ඒ😒

🦁වෙන කවුද ඉතිං මගේ මේ සූටි හා පැටියා තමයි😘

🐰අනේ මේ හුම්

🦁මොකද ලැජ්ජද බබාට

🐰මහ නරකයි බෝදි ඔයා නම්

🦁හී හී ආදලේටනෙ බබා

🐰හ්ම්ම්
එතකොට බෝදි ඔය මුද්ද?
.
.
.
ඉතිං ශාන් මුද්ද ගැන අහපු නිසා යීබෝ එයයි චෙනුයි ගහපු plan එක ගැන විස්තර  කලා,ඒක අහපු ශාන්ට නම් හොදටම හිනා ගියා🤣🤣🤣

🦁මොකද දැං හිනාවෙන්නෙ මෝඩ හාවො😒

🐰නෑ නෑ ඉතිං දැං මුලු රටම කැලඹිලා ඉන්නෙ බොරු news එකකට නේද කියලා මතක් වුණා

Behind the Butterfly(completed)Where stories live. Discover now