part 16

378 105 7
                                    

𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝕓𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪

Episode 16

.
.
.
.
..........................
🦁හරි ඉතිං යකා නටන්නත් උඹ කිව්වෙ නෑනෙ මොකද්ද වුණේ කියලා.

👨මේකයි බං මේ දවස් වල හර්ලින්ගෙ හැසිරීම අමුතු නිසා මං කෙනෙක්ව යැව්වා හර්ලින් ගාව වැඩ කරන ගමන් ඔත්තු බලන්න

🦁ඉතිං?

👨ඉතිං මිනිහට ඇහිලා තියනවා හර්ලින් හෙට.......

🦁යකෝ වචන ගිලින්නෙ නැතුව කියපන්කෝ

👨හර්ලින් හෙට media වලට කියන්නලු හදන්නෙ එයා ඔයාගෙ girl friend කියලා

🦁What😠???
ඒකිට මම.......

👨හෝව් හෝව් relax වෙයන් බං ,මං උඹට කලිනුත් කිව්වනෙ,ඒකි එක්ක පැටලෙන්නෙ නැතුව මේක විසදගන්න ක්‍රමයක් හොයාගමු,

🦁ඒත් චෙනා මං මොකක් කියලා කරන්නද,ඒකිට මට වඩා politics වලිනුත් help එක තියනවා

👨ඉවසපන් ටිකක්,අනිත් එක උඹ දැන් ගිහින් පිස්සු නැටුවොත් ඒකි බලයි උඹ කොහොමද මේවා දැනගත්තෙ කියලා,එතකොට ඒකි ගාව ඉන්න අපේ එකත් නිකම්ම අහුවෙනවා

🦁අනේ මන්දා බං,අනේ මගේ බනී😥,මං ආදරේ එයාට විතරයි,මට එයාව නැති කරගන්න බෑ😭

👨මට උඹව තේරෙනවා බං ,මං අද දවස ඇතුලත අනිවාර්යෙන්ම ක්‍රමයක් හොයාගන්නම්

🦁අනේ ඉක්මන් කරපන් බං
.
.
.
.
.
.
👨පත්තුවුණා💡💡💡

🦁මොකක් උඹට ක්‍රමයක් කල්පනා වුණාද?

👨ඔව්,උඹට අමාරුවක් නෑ නේද දැං,ඇවිදින්න පුලුවන්නෙ

🦁ඔව් දැං හොදයි,ඒත් ඇයි ඕක දැං අහන්නෙ?

👨කතා කර කර ඉන්න වෙලාවක් නෑ,ඉක්මනට ලෑස්තිවෙලා එන්න,අපිට ගමනක් යන්න තියනවා.

🦁මොකක්??කොහෙද?

👨යනගමන් කියන්නම් දැං ඉක්මනට ලෑස්තිවෙලා එන්නකො

🦁අනේ මන්දා යකෝ උඹ නම්,හිටපන් මං එන්නම් ඉක්මනට.
.
.
.
ඉතිං යීබෝ කාමරේට ගිහින් ලෑස්තිවෙලා පහලට ආවට පස්සෙ චෙන් යීබෝත් එක්ක car එකට නැග්ගා,යනකන්ම මුකුත් නොකියපු චෙන්  ගිහින් car එක නැවැත්තුවෙ සුප්‍රසිද්ධ ස්වර්ණාභරණ සාප්පුවක් ළග,

Behind the Butterfly(completed)Where stories live. Discover now