part 28

430 117 33
                                    

𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝔹𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

𝔹𝕖𝕙𝕚𝕟𝕕 𝕥𝕙𝕖 𝔹𝕦𝕥𝕥𝕖𝕣𝕗𝕝𝕪

Episode 28

*මගේ කතාවට Like,Comment කරන හැමෝටම ස්තූතී💛

.
.

හෙමීට නැගිටින්න හැදුවත් ඔලුවෙන් ආපු අධික කැක්කුමයි යීබෝ එයාව තුරුල් කරගෙන හිටපු නිසායි ශාන්ට නැගිටගන්න බැරිවුණා.

ඊටපස්සෙ ශාන් කල්පනා කළේ එයාට මොකද වුණේ කියලා,
එතකොට තමයි එයාට ටික ටික මතක් වුණේ යීබෝගෙ apartment එකට එද්දි එයා එක්ක කතා කර කර හිටපු විදියයි එකපාරටම වේගය පාලනය කරගන්න බැරුව වාහනේ මොකක හරි හැප්පුණා කියලයි.

එත් ශාන් කල්පනා කලේ එච්චර නිදිමතක් එයාට එකපාරටම ආවෙ කොහෙන්ද කියලා,එයාට හර්ලින්ව නම් ටිකක් සැක හිතුනා,ඒ නිසාම ශාන් එයාගෙ මනස පාවිච්චි කරලා ඒ වෙලාවෙ හර්ලින් කරපු දේවල් බැලුවා(ශාන්ට වෙච්ච දේවල් බලන්න පුලුවන් හොදද,හැබැයි වෙන්න තියන දේවල බලන්න බෑ)

එතකොට ශාන් මනසින් දැක්කෙ හර්ලින් එයා කුස්සියට ගියපු වෙලාවෙ බීම එකට කුඩු වගයක් දානවා,ඒක දැකපු ගමන් ශාන්ට තේරුණා මේක යූගෙ අනුදැනුම ඇතුව එයාව මරන්න කරපු වැඩක් කියලා ,යූ නිසා දෙන්නගෙම ජීවිතේ අනතුරක තියෙන්නෙ කියලා මේ වෙද්දි ශාන්ට තේරුණා.

ඉතිං මේ කල්පනාවෙන් මිදිලා ශාන් බලන් හිටියෙ එයාවත් තුරුල් කරගෙන නිදාගෙන ඉන්න යීබෝ දිහා,හෙමීට යීබෝගෙ කොපුලකට හාදුවක් දීලා ඔලුව අතගෑවෙ යීබෝ එයාව හොයාගත්තෙ කොහොමද කියලා මනසින් බලන්නෙ නැතුව එයාගෙන්ම අහගන්නවා කියලා හිතාගෙන,

එතකොට තමයි ශාන්ට මතක් වුණේ යීබෝට දාපු ආරක්ශාව අලුත් කරන්න ඕන කියලා(ඒක හැමදාම ශාන් අලුත් කරනවා කොහේ හිටියත්)
මේ වෙලාවෙ ශාන් දුර්වල වෙලා හිටියත් යීබෝ වෙනුවෙන් එයා බලය සම්ප්‍රේශණය කරන්න පටන් ගත්තා ,ඒත් ඒ වෙලාවෙම යීබෝ ඇහැරුණ නිසා ඉක්මනට ශාන් ඒක නැවැත්තුවා.

Behind the Butterfly(completed)Where stories live. Discover now