චරිත හැදින්වීම

1.3K 125 16
                                    

ඔයාලා yizhan  fan කෙනෙක් නෙවෙයි නම් මේක කියවන්න එපා කියලා කරුණාවෙන් ඉල්ලනවා ❤️💚

ඒ වගේම මන් පළවෙනි වතාවට තමයි ff එකක් ලියන්නේ සහ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. වගේම ඒවා මට පෙන්නලා දෙනවටත්  මම ගොඩක් කැමතියි. 

••••••••••••••••••••••••••••••••••••••••••

ඉතින් මේකේ ඉන්න චරිත ගැන කතා කරද්දී ,

*සීන් ෂියාඕ චාන්

ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සීන් මහතාගෙ වැඩිමල් පුත්‍රයා. ඒ වගේම මෙයාට සහෝදරයෙක් ඉන්නවා සීන් චෙන් . තාමත් උසස් අධ්‍යාපනය හදාරන ෂියාඕ චාන් ගේ අනාගතය කොහොම වේවිද ?

 තාමත් උසස් අධ්‍යාපනය හදාරන ෂියාඕ චාන් ගේ අනාගතය කොහොම වේවිද ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

*වැන්ග් යිබෝ

ෂියාඕ ගේ විශ්වවිද්‍යාලයේම ඉගෙනුම ලබන වැන්ග් යිබෝ  ප්‍රසිද්ධ ව්‍යාපාරික වැන්ග් පවුලේ දෙවෙනි පුත්‍රයා. ඉතින් එයාගේ අනාගතය කොහොම වේවිද කියලත් අපි බලමු .

 ඉතින් එයාගේ අනාගතය කොහොම වේවිද කියලත් අපි බලමු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

*හයිකුආන්

වැන්ග් යිබෝගේ සහෝදරයා. හැමතිස්සෙම බෝ ගැන හොයලා බලන්නේ මෙයා තමයි. ඒ සහෝදර ප්‍රේමය ගැන විස්තර කරන්න වචන නෑ.  ඉතින් මෙයාටත් තියෙනවා ලස්සන ආදර කතාවක්.  අපි බලමුකෝ ඒ ආදර කතාව ගැනත්.

*යැන්සි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

*යැන්සි

මෙයත්  ෂියාඕ චාන් හා වැන්ග් යිබෝගේ විශ්වවිද්‍යාලයේම ඉගෙන ගන්න ගෑනු ළමයෙක් . සීන් මහතාගේ ළගම මිතුරෙකුගේ දුවෙක් . මෙයා කතාවට කොහොම සම්බන්ධ වේවිද  කියලා ඉස්සරහට බලමු .

 මෙයා කතාවට කොහොම සම්බන්ධ වේවිද  කියලා ඉස්සරහට බලමු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

•••••••••••••••••••••••••••••••••••••••••••••••

2021/08/30

I ALWAYS WITH YOU 💚❤️ ( YIZHAN FF - COMPLETE )Where stories live. Discover now