ප්‍රථම හාදුව 💋

478 126 36
                                    

Wang company

බෝ උදෑසනම කම්පැනිය වෙතගියේ සොහොයුරා හා අද දවස කම්පැනියේ ගත කිරීමටයි. හයිකුආන් ගේ පෙම්වතියද කම්පැනියේම වූ නිසා හයිකුආන් ද දවසින් වැඩි හරියක් එහිම රැදුනේය.

"බ්‍රෝ ඒක නෙවෙයි හෙට මගේ ඉස්කෝලේ ට්‍රිප් එක "

"මට  අමතක වෙලා තිබුනේ බෝ ඉතින් දැන් ගෙනියන දේවල් ඔක්කොම හරිද "

" නෑ බ්‍රෝ මට ඇදුම් වගයක් ගන්න යන්න තියෙනවා. "

"මම එන්නද බෝ ඕනෙනම් ඔයත් එක්ක නැත්නම් ඩ්‍රයිවර් එක්ක car එකේ ගිහින් අරන් එන්න ."

"නෑ එපා බ්‍රෝ මගේ යාළුවෙක් ඉන්නවා. ෂියාඕ මන් අයියට කලින් කියලා තියෙනවා නේ එයා ගැන. මන් අහලා බලන්නම් එයත් එනවද කියලා"

ෂියාඕ ට දුරකථන ඇමතුමක් ගත් බෝ,

" හෙලෝ ෂියාඕ "

" ඔව් කියන්න ලියෝ "

" ඔයාට පුළුවන් ද අද මාත් එක්ක ෂොපිං කරන්න යන්න එන්න හෙට ට්‍රිප් එකට ඕන කරන ඇදුම් ටිකක් ගන්නත් තියෙනව"

" හරි ලියෝ මාත් එන්නම්. "

"එහෙනම් මම හවස් වෙලා ඔයාව ගන්න එන්නම් ගෙදර ගාවට"

••••••••••••••••••••••••••••••••••••••••••••••••••

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

••••••••••••••••••••••••••••••••••••••••••••••••••

මේ අතර යැන්සි ෂියාඕ ගේ නිවසට පැමිණියාය. ඇය ෂියාඕ හා ඩිනර් එකකට පිටතට යාමට සිතා ඔහුගේ නිවසට පැමිණියේ අද හෝ ආලය ප්‍රකාශ කරන බව සිතාය.

"ෂියාඕ අද මට ඔයත් එක්ක එළියට යන්න පුළුවන් ද.? "

"යැන්සි මම අද යාළුවෙක් එක්ක ෂොපිං යන්න දාගත්තානේ"

I ALWAYS WITH YOU 💚❤️ ( YIZHAN FF - COMPLETE )Wo Geschichten leben. Entdecke jetzt