රාත්‍රිය 🔞

531 114 30
                                    

සද ආකාසයේ දිලෙමින් තිබුණි. නිසාචරයින් ආකාසය සිසාරා පියබා යන්නේ තම ආත්ම සහකරු සොයා ගැනීමට විය හැකිය. නේක නේක වර්ණ වල තාරකා සදේ තනි මකමින් තිබුනේ මේ රාත්‍රිය දෙදෙනෙකුගේ හිත් මෙන්ම ගතද එක්වීමක් පසක් කරමිනි. ඉතින් මන් ඔබෙන් ඉල්ලා සිටිනවා මෙය 🔞 කොටසක් වන නිසා කියවීමට අපහසු හෝ අකමැති අයෙක් වෙතොන් නොකියවා ඉන්නා ලෙසින්.

බෝ සහ ෂියාඕ ඇග පත සෝදාගෙන ආවේ නිදා ගැනීමටයි. ගමන් මහන්සිය ත් තෙහෙට්ටුවත් ඇග සෝදා ගැනීමෙන් පසුව කොයි ගියාදැයි ඔවුන්ට සිතා ගත නොහැකි විය. අවසානයේ බාත්‍ රූම් එකෙන් එළියට පැමිණි බෝ ඇදුම් නවමින් සිටි ෂියාඕගේ පිටුපසින් ගොස් ඔහුව තුරුළු කරගත්තේය. පිටු පස බැලූ ෂියාඕ ද තම දෑත් ඔහු වටා යවමින් ඔහුව තුරුළු කර ගත්තේය.

"ලියෝ.."

"ම්ම්ම් බනී..."

"මට කිස් එකක් වත් දුන්නෑ අද 😪 ඊයේ වගේ ලොකූ කිස් එකක් ඕනෙ.."

ෂියාඕගේ හුරතලය පිරුණු දෑස් දිලිසෙමින් බෝ දෙස බලන් සිටියේය. ෂියාඕ ගේ නළල මත හාදුවක් තැබූ බෝ,

"බනී... මැණික ඔයාට මාව විශ්වාසයි නේද .... "

"ඔව් ලියෝ.. පණටත් වඩා "

බෝ තම දෙතොල් ෂියාඕගේ දෙතොල් මත තැබුවේ ය. තම මුළුගතම පණ නැතිව යන්නාක් මෙන් ඔවුන්ට දැනෙන්න ගත්තේ ආලයේ උපරිමයටම පැමීණෙමින් තිබූ නිසාය. දෙතොල් එකිනෙක ගැටෙන විට එය ක්‍රමයෙන් වේගවත් වුණි. ෂියාඕ බෝගේ කර වටා අත යවමින් සෑම දෙයකටම ඉඩ දුන්නේ තම ආත්මයම ඔහුට පුදමිනි.  එකිනෙකාගේ දිවපැටෙලෙමින් ඔවුන් එහි රසය වින්දහ.

මේ අතරේ බෝගේ දෑත් ෂියාඕ ගේ කමිසය ඇතුළෙන් අතදා සිනිදු පපු ප්‍රදේශ පිරිමදිමින් තිබුණේ ෂියාඕව වෙනම ලොවක් කරා ගෙන යමිනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ අතරේ බෝගේ දෑත් ෂියාඕ ගේ කමිසය ඇතුළෙන් අතදා සිනිදු පපු ප්‍රදේශ පිරිමදිමින් තිබුණේ ෂියාඕව වෙනම ලොවක් කරා ගෙන යමිනි. එක් අතකින් තනපුඩුවක් පිරිමදිමින් අනෙක් අත ෂියාඕ වටා යවමින් බෝ පහස වින්දේය. දෙතොලින් මිදුණු බෝ ෂියාඕගේ බෙල්ල සිපගනිමින් තෘප්තිමත් විය. තමා ලිමිට් පසු කරනු යැයි තේරුම් ගත් බෝ මොහොතකට එක නවත්වා ෂියාඕ දෙස බලා සිටියේය.

I ALWAYS WITH YOU 💚❤️ ( YIZHAN FF - COMPLETE )Where stories live. Discover now