ඒ ඇස් 💛

598 130 30
                                    

දාඩිය පෙරාගෙන දුවගෙන එන කෙනා වෙන කවුරුත් නෙවේ බෝ.

"අර බලපන්කෝ බන් අර කොල්ලාගෙ ලස්සන" පන්තියේ ළමයි කුටු කුටු ගාන්න ගත්තේ පරක්කු වෙලා ආපු බෝ දිහා බල බල

තාමත් කන්න වගේ බෝ දිහා බලන් ඉන්න ෂියාඕ පියවි සිහියට එන්නේ යුබින්ගේ සද්දෙටයි.

"මොකෝ උබ මේ යකෙක් දැක්කද? " 😂 යුබියට හිනාව නවත්ත ගන්න බෑ ෂියාවෝ රතු වෙන්න ගන්නවා.

"පිස්සුද උබට මට නිකන් උණ වගේ ඒකයි මේ "

"අනෙ අම්මේ... අපි නම් අහලා නෑ උණ ගද්දී දාඩිය දානවා කියලා. කාවද බන් උබ මේ රවට්ටන්නේ 🤣"

"හා හා නවත්තගනින් දැන් ඕක" රතු වෙච්ච මූණ තම අතින් පිරිමදිමින් ෂියාඕ කීවේ කේන්තියකුත් සමඟමයි.

වැඩිය ඕවර් යන්න හොද නෑ කියලා හිතපු. මේ කිසිම දෙයක් හරියට තේරුන්නැති යුබින් ,

"මේ ඔයා මෙතන්ට එන්න මෙතන හිස් " තවමත් හිටගෙන ඉන්න බෝට යුබින් කතා කරනවා. ෂියාඕ ට නම් හීන් දාඩිය දැම්මා මොකද ඒ ෂියාඕ ගේ එහා පැත්තේ අසුන 🥵

" හායි මම බෝ" යුබින්ටත් ෂියාඕ ටත් තමාව හදුන්වා දුන් බෝ එතනින් ඉදගන්නවා. කොල්ලගේ ඇස් අග රැදුනු දාඩියට ඇස් දිලිසෙනවා. කඩවසම් මූණක් තිබුණත් ඔහුගේ හිනාව නම් අතුරුදන් වෙලා..

"හායි මම යුබින් "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හායි මම යුබින් "

"හායී මම ෂියාඕ" සුන්දර සිනහවකින් බෝට සංග්‍රහ කරපු ඒ මුහුණ දිහා බෝ බලන් ඉන්නේ කවදාවත් දැකපු නැති හිනාවක් තියෙන මේ හුරතල් කොල්ලා කවුද කියලයි.

•••••••••••••••••••••••••••••••••••••••••••••••••

I ALWAYS WITH YOU 💚❤️ ( YIZHAN FF - COMPLETE )Where stories live. Discover now