chapter 02

260 49 13
                                    

Dream girl
2 කොටස

     "Smooth like butter
      Like a criminal undercover... 🎤ආහ් වරෙන් වරෙන් මං මේ ප්‍රැක්ටිස් පාරක් දාන් උන්නෙ. මාගෙ ගායනය ගැන ඔබට කුමක් සිතෙන්නෙහිද මිතුර?"
"යකො අර මිනිස්සු හත් දෙනාට ඇහුනනම් උබව කිඩ්නැප් කරාවි 😅 සැක්"
" ඉතින් සෝයිනෙ බම්😌 මාව කිඩ්නැප් කරන්න කියන්න මං බබා වගේ ඉන්නම් හුම්ම්.."
" කිඩ්නැප් කරලා මොනවා කරයි කියලද උබ හිත්න්නේ?😅"
" ජින් ඔප්පා මාව අරන් ගීල්ලා උයලා දීලා මාව මලක් වගේ බලාගනීවී🥺🥺 අනී ඒ හිනාව ඒ ඇස් දෙක මාව පිස්සියෙක් කරනවා. ඒ තොල් දෙක.."
" අපෝ නවත්තපං ඔය ඇති ඔහොම ගියොත් තව මොනවා කියාවිද දන්නෑ උබ චීයා මේකි"
මගේ හීන ලෝකෙ උඩින්ම ඉන්න කස් එක තමා මගෙ ජින් ඔප්පා. එයාට මං මාරම විදියට වශී වෙලා ඉන්නෙ. ඒකනම් මාරම පිස්සුවක්🤪 ඊට අමතරව අනු අංක යටතේ තව කස් 30ක් 40ක් තීනවා ඉතිම්🤭 හිත ගිය තැන මාලිගාවනෙ.
" හා හා මොනවයි උබ ඔය උලුකැට ගනින්නෙ ඔච්චරට? හශී.. හශී.. හශියෝ....... මොන ලෝකෙද බම් ඉන්නෙ උබ?🤔"
" නෑ නෑ බන්. ඒක නෙමෙ අද පලවෙනි වටේ පටන් ගන්නවා. දැන්වත් කියාම් උබේ මාස්ට ප්ලෑන් එක. මං කෝමද අනිත් අයගෙ ඉස්සරහ මගෙ මූන හන්ගගන්නෙ? මටනම් හිතාගන්න බෑ බම්"
***********************
Five hours later
" කෝ දෙන්න id එක. කෝ ඉක්මනට. හැමෝම තමන්ට දීපු numbers පිලිවෙලට ඉන්න. කෝ ඉතින් ඔයාගෙ මාස්ක් එක ගලවන්න. ඇහුන්නැද්ද ?හෙලෝව් මේ ඔයාට කිව්වෙ. හශී සමරසිංහ🤨."
" මේකයි මං මේ කියන්න යන්නෙ මට වගේම ඔයාලටත් වාසි වෙන වැඩක් ගැන. මේකෙන් ඔයාලට හිතාගන්න බැරි තරම් මේ program එක ජනප්‍රිය වෙනවා අනිවාර්යයෙන්ම😌. දැනට ඔයාලට මගෙ අනන්‍යතාවය පැහැදිලි කරන්න මං මාස්ක් එක ගලවන්නම්. හැබැයි ස්ටේජ් එකට ගියාම ඒ වගේම ප්‍රසිද්ධියේ මට මාස්ක් එක ගලවන්න කියල බලපෑම් කරන්න එපා."

සෙහාගෙ plan එක උනෙCompitition එකෙ සංවිධායක මණ්ඩලේ අයත් එක්ක පොඩි ඩීල් එකක් ගහන එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සෙහාගෙ plan එක උනෙCompitition එකෙ සංවිධායක මණ්ඩලේ අයත් එක්ක පොඩි ඩීල් එකක් ගහන එක. මටත් ඉතින් වෙන කරන්න දෙයක් නෑ 🤕. කෝම හරි ගෙදර මිනිස්සු දැන ගත්තොත් මං මේ compitition එකට ආව කියල මගෙ කෑලිවත් ඉතුරු කරන එකක් නෑ.
" මිස් නිකන් පිස්සුනටන්න එපා මෙතන මේක තරගයක් මේකටම කියල හදපු නීති පද්දතියක් තීනවා ඔයාට බෑ ඒකට පිටින් යන්න. ඔයාට මූන හංගගන්න ඕනිනම් තවත් මෙතන ඉන්නැතුව ගෙදර යන්න."
.
.
.
.
.
.
.
.
.
.
ඒ මිනිහා මගෙ ඇගට ගොඩ උනෙ හරියට මං මහා අපරාධයක් කරන්න හදනවා වගෙ. ඒ වෙලේනම් මට හිතුනා දත් ටිස් දෙක බඩට යවන්න ඒකාගෙ.
" මේකයි මිස්ට ඔයා පොඩ්ඩක් මං කියන දේට ඇහුන්කන් දෙන්නකො. දැන් මේකයි. මම competition එකෙ දිගටම mask එක ගලවන්නැතුව හිටියම program එක බලන fans ලට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා ඉතින් ඒගොල්ලො මගෙ face එක බලන්න හිතාගෙනම අනිවාර්යයෙන් මේ program එක දිගට බලනවා. ඉතින් ඒකෙන් ඔයාලට ලාභයක් මිසක් කිසිම පාඩුවක් වෙන්නෑ. Plz believe me.."
මං බටර් පාර ගානට ගාලා දුන්නම මිනිහා අන්තිමෙ වැඩේට කැමති උනා😉. අම්මො දැන්නම් මාරම සැහැල්ලුවක් හිතට දැනෙන්නෙ.
Have a nice day... ප්‍රේක්ෂක හිතවතුනී... අද සිට ඔබගෙ ආලින්දයට එන අලුත්ම රියැලිටිය.. මෙන්න ඔබ මෙතෙක් වෙලා බලා සිටි ලංකාවෙ අංක එකේ නාලිකාව විසින් ඔබ වෙත ගෙන එන.....

Comment එකකුත්දාගෙන යන්ඩ මෙයාලා මේ ඕතරී ගෙ හිත හැදෙන්න හුම්ම්🥺💜️

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now