chapter 08

168 40 39
                                    

Dream girl
8 කොටස

     "සෙහා.. ලොකු වැඩක්ද?"

     "හ්ම්ම්"

     "මොකක්ද?"

     " මං මේ මලක් කඩනවා"

          " මේ පාර නම් ගොන් පාලා චාටර් වෙන්න එපා."

    "ඇයී??"

          " එතකොට ඒ කොල්ලත් තමුසෙට පිස්සු කියලා දාලා යාවි😅🌚."

          " හී හී හරි හිනා නේ😑.  ඒක නෙමෙ ඔයාගෙ ඊලග වැඩේට අපිවත් එක්කන් පලයන්කො ප්ලීස්...🥺.."

          "අයියො හා බන් කොහොමත් උබලව මෙහෙ තියලා යන කිසි ගමනක් ආතල් නෑ මට. අනික මේක තමයි මං වැඩියෙන්ම කැමැත්තෙන් කරන්න යනවැඩෙ🥺🌝. ජින් ඔප්පේ මං ඉක්මනටම එනවා ඔයාව බලලා යන්න.හුම්ම්."

           කට්ටියටම මාර හැපී ඉතින් මෙච්චර කල් බලන් හිටියෙ ඕකටනෙ. සල්ලි එකතුකරලා ටිකට් බුක් කරලා කොන්සට් එකක් බලන්න හිතාගෙන හිටපු කෙල්ලො ටිකට දැන් අපේ කුමාරවරු ටිකත් එක්ක මාසයක් දෙකක්ම එකට වැඩකරන්න චාන්ස් එක ලැබිලා.

           " හශි පැට්ටෝ මාවත් එක්ක යනෝද? කියම්නකො...🥺🌚" කෝමද නේ පොඩි එකී(සෙනු)ගෙ බටර් පාර.

         "ඔව් අනේ යමු අපි පස් දෙනාම යමු😉.  ගවීශාවයි දේදුනුවයි බලල එන්නත් පුලුවන් අපිට. ඕකුන් දෙයා කොරියා ගියා ගියාමයි නිකමට වීඩියෝ කෝල් එකක් ගත්තෙ නෑ. මේ පාර අපි නොකියම ගිහින් suprice කරමුකො."

           " වෙනද වගේ නෙමෙ සෙහා  දැන් උබ කාමරේ ඉදන් කුස්සියට ගියත් ඒකත් පත්තරෙ යාවි😅. ඉතින් කොහොමද ඒ ඩබලට හොරෙන් korea යන්නෙ." සදී සාලෙ වාඩි වෙලා ඉන්නගමන් කාර් එකෙ යතුර අතින් කරකවන ගමන් කිව්වා.

             වැඩි වෙලා යන්න උනේ නෑ.සදීගේ අතේ තිබ්බ යතුර වීසි වෙලා ගිහින් සෙනූගෙ අතේ තිබ්බ අයිස්ක්‍රීම් කෝන් එකේ වැදිලා අයිස්ක්‍රීම් එක බිම පත බෑවුනා.🌝🥴. සෙනු බිම වැටුනු අයිස්ක්‍රීම් එක දිහා බලලා ආයෙත්  සදීගේ දිහා බැලුවෙ මහ යක්ශ version එකකට convert වෙලා🤭. කරකියාගන්න දෙයක් නැති සදී මහ අසරණ හිනාවක් දාලා හිමීට එතනින් මාරු උනා.

               අනිත් කට්ටියට නම් හොදට හිනා මොකද හැමෝම දන්නවා සදීගේ අත්ගුණයයි සෙනුගෙ බඩජාරිකමයි ගැන.🤭 

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now