chapter 21

123 31 7
                                    

Dream girl 💜️
21 කොටස

හශී කෑගහගෙන living room එකට දුවන් ආවෙ ජිමින්ව kidnap කරලා කියාගෙන.🥺

ජන්කුක් : " මොකක්?🙄"

යොන්ගි : "හශී.. තොට පිස්සුද? ජිමින් රූම් එකෙනෙ හිටියෙ.අර පේන්නැද්ද ඇතුලෙන් ලොක් කරලා තීන්නෙ.🙄"
(මුන් දන්නෑනෙ ජිමින් බිත්ති දිගෙ බඩගාගෙන හශීගෙ කාමරෙ බැල්කනියට පැන්නා කියලා😅😏)

හශී : "පිස්සු නෙමෙ යකො. 🥺😫අනෙ අපි ඉක්මනට මොකක් හරි කරමු. අනේ.. මොන විකාරයක් ද මේ? ආයෙත් අර ගෑනුමිනිහාද දන්නෑ😠😥. අනෙ..මට තේරෙන්නෑ කොහොමද ජිමින්ව හොයා ගන්නෙ😥💔.

නම්ජූන් : "බය වෙන්නෙපා හශී සිස් මං අපෙ කොල්ලො හැමෝගෙම ෆෝන්ස් ට්‍රැක් කරගෙන ඉන්නෙ. අපිට පුලුවන් ඒකෙන් ජිමින්ව හොයා ගන්න."

    ඒක කිව්වා විතරයි අනිත් කොල්ලො පස් දෙනාම confuse look එකක් හදාගෙන නම්ජූන් දිහා බැලුවා🤨.

ජින් : " 😑ජිමින්ව හොයා ගත්තාට පස්සෙ අපි උබ ගැන බලාගන්නම්✌️.

හශීට නම් මෙලො සිහියක් නෑ. කෙල්ල හොදටම බය වෙලා හිටියෙ. අඩලා අඩලා දැන් කදුලුත් එන්නැති තරම්. හශී බිත්තියට හේත්තු වෙලා බලාගත්ත අත බලන් හිටියෙ. ඒත් එක්කම එකපාරටම එයා කලන්ත වෙලා වැටුනා.

දේදුනු : "ඒ..අන්න හශී.. හශී... කතාකරපන් බන්😨."

කට්ටියත් එක්ක උපරිම ට්‍රයි කලා හශීට සිහිය ගන්න. ඒත් ඒක කිසිම ප්‍රයෝජනයක් උනේ නෑ. වතුර ගහලාවත් හශී නැගිට්ටෙ නෑ. බැරිම තැන දේදුනුයි, ගවීශායි එක්ක හශීව හොස්පිටල් එක්ක ගියා. VIP කෙනෙක් නිසා හශීව වෙනම වෝඩ් එකකට දැම්මා.

ඩොක්ට : "මිස් දේදුනු, ඔයාලාගෙ යාලුවාව ටික දවසක් මෙහෙ නතර කරන්න වේවි. කලිනුත් මේ විදියට කීපවතාවක් කලන්ත උනු නිසා මිස් හශීට පොඩි පරීක්ෂණ ටිකක් කරන්න වෙනවා.

ගවීශා : "😨අනෙ ඩොක්ට.. ඇයි එහෙම කියන්නෙ?? හශීට මොකද වෙලා තීන්නෙ??"

ඩොක්ට : "මේ.. කලබල වෙන්න එපා. තාම ඒ ගැන අපට තීරනයක් ගන්න බෑ. ඒකට තමා මේ පරීක්ෂණ ටික කරන්න වෙන්නෙ. ඔයාලා බය නොවී ඉන්න දැන් වෛද්‍ය විද්‍යාව දියුනුයි🙂."

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now