chapter 13

163 34 16
                                    

Dream girl
13 කොටස

        " ඕ..හ් මේ මොකද මගෙ ඔලුව 😕.. හයියෝ.. මම..මගෙ හූඩි එකයි ජැකට් එකයි ..කෝ ඒවා😳ආහ්.. මේ තීන්නේ...ඒත් මේක...මේක ජිමින්ගෙනේ😕.. මොකක්ද ඊයේ උනේ...ආ....හ් ගෝඩ්.. මම ජිම් එක්ක.. මොකක් හරි...😳... අයියෝ... නෑ ...නෑ වෙන්න බෑ...ශිට් මට මුකුත් මතක නෑනේ."

       උදේ නැගිට්ට ගමන් හශී තනියම කියවන්න පටන් ගත්තා.එයාට හරි හැටි මතකයක් තිබුනේ නෑ කලින් දවසෙ රෑ මොකක්ද උනේ කියලා. හශී ඇදෙන් බැහැපු ගමන් වැනි වැනි එලියට ආවා. කාමරේ දොර ගාවට එනවත් එක්කම පාපිස්සෙ කකුල ලිස්සලා ගිහින් අන්තිමේ හශී නැවතුනේ කෙනෙක්ගේ  කරේ එල්ලිලා. 🌝😅 ඔව් ඔව් ඒ හිටියේ ජිමින්. හශී ලිස්සලා ආපු වේගෙට පුදුමයි දෙන්නත් එක්කම වැටුනෙ නැ. හශි කරේ එල්ලුනු පාර ජිමිනත් එයාගෙ ඉන වටේ අත දාලා අල්ලගත්තා. හශී ලොකු කරගත්තු ඇස්වලින් ජිමින් දිහා බය වෙලා වගේ බලන් හිටියෙ මොකද ඊයේ සිද්දිය ගැන එයාට හරියට මතකයක් තිබුනෙ නැති නිසා.අනික ජිමින්ගෙ හූඩි එකත් හශීගේ කාමරේ තිබුනු නිසා මොකක් හරි දෙයක් වෙන්නැති කියලා හශීට සැකයක් ආවා. හශී ඉක්මනට ජිමින්ගෙ කරෙන් අත් දෙක අරන් ජිමින්ගෙන් ඈත් වෙන්න හැදුවා. ඒත් ජිමින් හශීගේ ඉන වටේ තිබුන එයාගෙ අත් දෙක ටිකක්වත් බුරුල් කලේ නෑ.තවත් තද කරලා එයාට ලං කර ගත්තා. කරන්න දෙයක් නැති තැන හශී ජිමින්ගෙ කකුල පෑගුවා.ඒත් එක්කම ජිමින් කෑගහගෙන හශීව අතෑරලා කකුල අල්ලගන ලග තිබ්බ පුටුවක වාඩි උනා.🙏

     " ආයිශ්.. මොකද තමුසෙට වෙලා තීන්නෙ?? මගෙ කකුල කඩන්නද හදන්නෙ? මෝඩි.. ඇයි ඊයෙ වෙච්ච හැම දෙයක්ම අමතකද ඔයාට😎"

    ඒ කියපු එකටනම් හශීට තවත් බය හිතුනා. කොල්ලා මේ කතා කරන්නෙ හශී බීලා නටපු පිස්සුව ගැන උනාට හශී හිතන් ඉන්නෙ වෙනම එකක් ගැන🤭.

        "මො..මොකක් ගැනද ජිමින් ඔයා මේ කියවන්නෙ? ඊයේ මොකද... එතකොට ඔයාගෙ හූඩි එක මගේ ඇදේ තිබුනේ..." හශී හොදටම බය වෙලා ජිමින්ගේ ශර්ට් එකෙන් අල්ලගෙන කෑගහන්න පටන් ගත්තා. වෙලාවට එතන කවුරුත් ම හිටියේ නෑ.

       " ජිමින් කියනවා තමුසෙ මොනවද ඊයේ මගේ කාමරෙ ඉදන් කලේ....කියනවා..🥺😡"

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now