chapter 23

121 35 8
                                    

Dream girl
23 කොටස


ජිමින් : "හශී...හශී...මං ආවො..😙කෝ...මෙයා😕"

කුකී : "ආ..හ් ජිමින්සි සැක් උබ මලේ නැතෙයි🌝 අපරාදෙ නයිට් එකක් ගහන්න තිබ්බ චාන්ස් එක."

ජින් : "🤣එතන හිටියනම් ජිමිනාට මැරෙනවට වඩා ලොකු දඩුවමක් හම්බෙන්න තිබ්බා."

ජිමින් : "කෝ යකො හශී😕🙏"

ටේ : "අඩේහ් කියන්න බැරි වුනානෙ හශීව හොස්පිටල් ඇඩ්මිට් කලා."

ජිමින් : "😕🥺ඒ මොකටද..එයාට මොකක්ද වුනෙ.??"

ඊට පස්සෙ කුකී ජිමින් ගාවට ගිහින් පිටට තට්ටුවක් දාලා මෙහෙම කිව්වා.

කුකී : "හ...ශී...හශී.. ප්‍රෙග්නට්ලු බම්🤭"

ජිමින් : "හෑ..හ්😐  "

සුගා : "😅ඒ ඒ මෙන්න මූ බයවෙලා"

ජින් : "😂අඩෝ අඩෝ බලහන්කො මූන"

ජිමින් : "පිස්සුද බම්ලො😐 ඒම වෙන්න විදියක් නෑ😌."

සෙහා : "😂හම්මේ හා හා ඉතින් ජිමින් ඔප්පා කියන එකක් තමා."

ටේ : " ආව්ස් ජිමිනා...😅 කොල්ලා දස්සයා."

    ජිමින්ට හිතා ගන්න බෑ අනිත් උන් කිව්ව දේ.😐 අනික එහෙම දෙයක් වෙන්න විදියක් නෑ කියලා ජිමින් දන්නවා. ඒත් ඉතින් කොයි වෙලෙත් බෝතලෙ අතේ නිසා ජිමින්ට පොඩි සැකේකුත් තිබ්බා.
.
.
.
මේ අතරතුරේ ගවීශා,හොබී දෙන්නත් එක්ක හශීගෙ ටිකට් කපන් ගෙදර එක්කන් ආවා. හශී වාහනෙන් බැහැලා ගේ ඇතුලට එන ගමන් හිටියෙ අනිත් ඩබලත් එක්ක. ජිමින් දුර තියාදීම දැක්කා හශී බඩත් අතගගා ගවීශා එක්ක මොනවදො කියව කියව එන හැටි. ඒත් තාමත් හශී දැක්කෙ නෑ ජිමින් ගෙදර ඇවිත් කියලා.

ජිමින් : "🥺😐හශී....."

ජිමින්ව දැක්ක විතරයි හශී දුවගෙන ඇවිත් ජිමින්ගෙ කරෙ එල්ලුනා. ජිමිනත් හශීගෙ ඉනවටෙ අත් දෙක යවලා හශීව තදින් බදාගත්තා.

හශී : "😠🥺මොකද භූතයො හිටපු ගමන් අතුරු දහන් වෙන්නෙ?? මං කොච්චර බය උනාද.. ආයෙ නම් මාව දාලා යන්න දෙන්නෑ මං... පිස්සා🙃"

ජිමින් : "ආයෙ එහෙම වෙන එකක් නෑ මැණික🙃 මං ඔයාව දාලා කොහේවත් යන්නෑ මීට පස්සෙ හරිද මගෙ පිස්සි🥰🥺.

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now