chapter 20

131 31 4
                                    

Dream girl
20 කොටස

 
සදී  : "අනේ ඒක නෙමෙ දැන් අපි කොහොමද අර දෙන්නව ආයෙ එකතු කරන්නෙ😔. පව් අප්පා."

ශයිනි : " මං කියන්නද වැඩක් 😏 ජූන් ඔප්පා ගිහින් හශීට කියන්න ඔයා කලින් කිව්වෙ බොරු කියලා"

නම්ජූන් : " හා සිස් මං ඒම කරන්නම්"

සදී : " ඒකත් අනිවාර්යයෙන් කරන්න ඕනි. ඒත් මං දන්නවා හශී ඒක පිලිගත්තත් ආයෙ ජිමින් ඇවිත් සමාව ගන්නකන් කතා කරන එකක්නම් නෑ.😌"

ශයිනි : "ඒක ඇත්ත. අපෙ හශියාගෙත් හෙන මරිසි නේ😅."

සෙහා : " අනේ තොපිට ආතල් හැම එකම නසරානියො ටික හදන්න බෑ තොපිව."

ජින් : " කියලා වැඩක් නෑ සෙහා මුන් ඔක්කොම මහා නසරානියො 😒."

   ජින්ටත් ඉතින් සෙහා කියන ඕනි එකක් හා තමයි. ටේබල් එකට වෙලා කට්ටිය එක්ක කතා කර කර හිටියට මොකො ජින් කොල්ලා ඉන්නෙ වෙනම මූඩ් එකක.🤭😏

ජින් : " හා හා දැන් හැමෝම කාලා ඉවරනම් ගිහින් වැඩක් බලාගනිල්ලා.😌"

යොන්ගි : "ඒනම් කොල්ලො අපි ගියා."
කියාගෙන යොන්ගියා දේදුනුවත් ඇදන් ගිය විදියට අනිත් කට්ටියටම හිනා🤭😅.

ටේ : "ඒ යොන්ගියා.. හිමීට පලයන් මිනිහො😅 නූනාට දෙයියන්ගෙම පිහිටයි. 🙏 "

නම්ජූන් : "😅 අඩො අඩෝ උන් දෙන්නට ඉන්න දියන්. ම්ම්.. අපෙ සින්දුව ගැන කතාකරගන්නත් ඕනි. හශී නැතුව කෝමද මේ වැඩ ටික කරගෙන යන්නෙ. සැක් මගෙ කට හොද නෑනෙ ඉතින්."

සෙනූ : "නම්ජූන් ඔප්පෙ අර පාටි එකක් තීනවා කිව්වෙ ඒකට මොකද කරන්නෙ?😕 ඒකට තව දවස්  5ක් වත් නෑ  නේද ?

හොබී : "අඩෝ..හ් ඒක අමතකම උනානෙ. කොහෙද මේ ප්‍රශනත් එක්ක.😶🤟"

කට්ටියම කෑම කාලා ඉවරවෙලා මේසෙන් නැගිටලා ගියා.

නම්ජූන් : " හශී... හශී සිස්... මම නම්ජූන්. May i come in?☺️"

හශී  : "ආ..හ් එන්න නම්ජූන් ඔප්පා."

නම්ජූන් ඇවිත් හශීගෙ කාමරෙ තිබ්බ ටේබල් එකෙ පුටුව ඇදලා අරන් වාඩි උනා.

නම්ජූන් : "අ..හ් හශී.. මං කලින් මහ මෝඩ කතාවක් කිව්වෙ😶."

හශී : " ම්ම් ඔයා මොකක් ගැනද කියන්නෙ ඔප්පෙ?"

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Där berättelser lever. Upptäck nu