chapter 06

175 47 3
                                    

Dream girl
6 කොටස

         
         අද තමයි හශී competition එකට යන දෙවෙනි දවස. ඉතින් අදත් එයා කලින්ටත් වඩා හොදට  sing කලා. මේක තමයි පලවෙනි වටයෙ අර්ධ අවසන් වටය. පලවෙනි වටේදි කොහොමත් ඊලග වට වලට ගායක ගායිකාවො select කරන්නෙ ජජ් බෝඩ් එකෙන්. කොහොමත් හශියා දක්ශයි අනිත් අයගෙ හිත් දිනා ගන්න. ඒ වගේම එයා  stage performance අතින් අනිත් අයට වඩා ගොඩක් ඉස්සරහින් හිටියෙ.
         (  එයා අද sing කලෙ dua lipa ගෙ break my heart song එක )
          වැඩේ කියන්නෙ song එකේ  පලවෙනි කොටස කියලා මියුසික් යන අතරෙ හශී වටයක් කැරකුනා. ඒත් එක්කම වෙච්ච දේ හිතා ගන්න පුලුවනෙ. හරි ලස්සනට බිම වැටුනා හැබැයි ඒ වැටුන විදියට හශීව පෙනුනෙ හරියට පොඩි එකෙක් වගේ කට්ටියටම හිනා හශීත් ඒක ගැන හිතන්නැතුව බිම වාඩි වෙලා ඉන්න ගමන්ම cute look එකකුත් හදාගෙන ඉතුරු ටික sing කලා.
         
       By the way, හශී ඊලග round එකට select උනා.
      
        මේ විදියට කොහොම කොහොම හරි ඔන්න ඉතින් අන්තිම 5 දෙනා අතරටත් ආවා. මේ වෙන කොට හශී කියන්නෙ මුලු ලංකාවෙම ගොඩාක් ජනප්‍රිය ගායිකාවක් ඒත් තාම කවුරුවත් එයාගෙ face එක දැකලා තිබ්බෙ නෑ.

           " දයාබර සංගීතලෝලි ප්‍රේක්ෂක හිතවතුනි.. අදයි ඒ දිනය වසරකට ආසන්න කාලයක් ඔබ හමුවට ආ the best srilankan singer of the year තරාගාවලියේ අවසාන දිනය අදයි. එසේ නම් අපි වැඩි කල් වෙලා නොගෙන අරබමු. The best sri lankan singer of the year කව්ද කියන තීරණය ඇත්තෙ ඔබ අතේ. "
.
.
.
.
.
.
.
.
.
.
      
          කාලය වෙගයෙන් ගෙවිලා ගියා. එත් ඒ හැම තත්පරයක්ම හශීට දැනුනෙ මහා ලොකු කාලයක් කියලා. ඊලගට sing කරන්න තියෙන්නෙ හශීට.😳 වෙදීකාවට ලං වෙන අඩියක් අඩියක් ගානෙ හශීට එයා ආපු ගමන මුල ඉදන් අගට මතක් උනා. එයා ඉස්කෝලෙ ගිය හැටි, exams pass වෙච්ච හැටි, campus select වෙච්ච හැටි, යාලුවොත් එක්ක පිස්සු නටපු හැටි ඒ වගේම  මෙතනට එන්න රෑ දවල් නැතුව ප්‍රැක්ටිස් කරපු හැටි ඒ වෙලාවට එයාගෙ යාලුවො ටික එයාට උදව් කරපු හැටි හැමදෙයක්ම🥺.  හශීට තමන් ගැනම ලොකු ආදරයක් ආඩම්බරයක් ඇති උනා. ඒ හැම හැගීමකම සලකුණක් විදියට හශීගේ ඇස් කොනින් කදුලක් වැටුනා🥺.  ඒත් එක්කම හශී sing කරන්න පටන් ගත්තා.

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now