chapter 17

129 34 16
                                    

Dream girl
17 කොටස

                                                                                                 "ඩොක්ට....ඩොක්ට....ඉක්මනට එන්න.😳🤯 මේ පේශන්ට්.. මිස් සෙනු..."

     සෙනූ ගාව හිටපු නර්ස් මහ හයියෙන් කෑගහන්න ගත්තා. එයාගෙ සද්දෙට කට්ටියම හොදටම බය උනා. ඒත් එක්කම ඩොක්ට සෙනූ ගාවට ගියා. කොල්ලො ටිකයි කෙල්ලො ටිකයි එලියට වෙලා හොදටම බයෙන්. හශීත් ඒ වෙලාවෙ එතන හිටියෙ බංකුවක වාඩි වෙලා බලාගත්තු අත බලාගෙන.
.
.
.
.
      " ආ...හ් මිස් සෙනු දැන් කොහොමද ඔයාට ඔලුව කැක්කුම එහෙම තියනවද?"

   "අ..හ් නෑ ඩොක්ට මට මොකද උනේ.. කෝ මගෙ අක්කලා😕"

   "නර්ස්.. ඔය එලියෙ ඉන්න කට්ටියව මෙහෙට එවන්න."

          නර්ස් කතා කරා විතරයි මොන්ටිසෝරියක් ඇරියා වගෙ කට්ටිය ඔක්කොම පෙරලගෙන සෙනූ ගාවට දුවගෙන ආවා.

      "යා...හ් සෙනු.. ඔයා අපිව බය කලා😫..දැන් සනීපයි නේද? මං ආයෙ ඔයා එක්ක රන්ඩු වෙන්නෑ ඔන්න ඔයාට සනීප වෙනකන්😊."

   " අනි කුකි ඔයා රතු වෙලානෙ🙄 මොකද මේ ඇස් දෙකත් අමුතුයි😶"

     "සෙනූ දන්නෑනෙ... එක්කෙනෙක් පන දාගෙන ඇඩුවෙ🤭 flow එක දිගේ ඇවිදිනවා ඇවිදිනවා  20km විතර ඇවිදින්නැති 🤭"

     "හී....අනි කුකියො ඔයා බය උනා නේද😁😉 මං ඒම යන්නෙ නෑ... ඔයාට තව වද දෙන්න එපැයි🤭🤭"

     "අනෙ..මෙහ්. පිස්සි අපිව බොරුවට බය කලා.😒"

     "හලෝ...මේ ඔයාලා කතා කරල ඉවරනම් අපිටත් කතා කරන්න දෙනවද🤭😕"

    "ඉතින් ඔයා කතා කරන්නකො හශී අක්කෙ... මං අහන් ඉන්නෙ🙂"

     "ඔයාට තාමත් විහිලු නේද? අපි කොච්චර බය උනාද.. මීට පස්සෙ ඔහොම පාරවල් දිගේ දුවලා අහු වෙන්නෑ මෝඩි කකුල් දෙක කඩනො උබෙ😕"

     "මොකක්ද හලො... මං ලෙඩෙක්නෙ😒 හුම්ම්.... මටම බනිනවා කට්ටියත් එක්ක."

     මේ විදියට දවස් 4ක්  විතර හොස්පිටල් ඉදලා සෙනූගෙ ටිකට් කපලා ගෙදර එක්ක ගියා. එත් සෙනූගෙ එක අතක් තාමත් හොදටම හොද වෙලා නෑ.
.
.
.
.
.
.
  මේ අතරෙ ජිමින්, හශීට මරන තර්ජන කරලා සෙනූව ඇක්සිරන්ට් කරපු උන් ගැන විස්තර හොයා ගත්තා. දවසක් මහ රෑ පාන්දර 1.00ට විතර උන් නැවතිලා හිටපු තැන හොයාගෙන ජිමින් අනිත් අයට හොරෙන් ගෙදරින් පිටත් උනා. ඒක තිබ්බෙ ලදු කැලෑවක් මැද. ජිමින් අඩි පාරක් දිගෙ හිමින් හිමින් එතනට ඇවිද ගෙන ගියා.

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now