chapter 24

214 43 27
                                    

Dream girl ❤️
24 කොටස

  නොදැනිම සතියක් ගෙවිලා ගියා. දැන් ඉතින් අසනීප වෙලා උන්නු කට්ටියත් සනීප වෙලා. කොල්ලො ටිකයි කෙල්ලො ටිකයි නිදහසෙ hybe එකෙන් organize කරපු පාටි එකට යන්න ලෑස්ති උනා. කෙල්ලො ටික කලින්ම නෝමල් ඇදුම්වලින් හොටෙල් එකට ගිහින් එහේ ඉදන්ම ලෑස්ති උනා. පීඩී නිම්ව මීට් වෙන්නත් එක්කම. මේ අතරෙ ඔන්න කොල්ලො ටිකත් ලෑස්ති වෙලා හොටෙල් එකට ආවා. කට්ටියම හතරවටෙ  ඇදි ඇදි හෙව්වෙ හශීයි එයාගෙ සේනවයි කොහෙද කියලා.
සදී : " හෝ..ව් බලාගෙන නම්ජූන් ඔප්පා...😯"
        නම්ජූන් හොටෙල් එකෙ තිබ්බ මල් වාස් එකක තිබ්බ රෝස මලක් අතට ගත්තා. තව ටිකෙන් වාස් එක කුඩු🥴. වෙලාවට සදී ඇවිත් වාස් එක අල්ල ගත්තෙ. ඒත් එක්කම වාස් එක පැතකින් තියලා නම්ජූන් සදීගෙ ඉනවටේ අතදාලා තුරුල් කර ගත්තා.

සදී : "ඔප්පා..මේ..මේ මොකද😶"

ඒත් එක්කම නම්ජූන් එක දනහිසක් බිම ගහලා වාස් එකෙන් ගත්ත රෝස මල සදීට දුන්නා.

නම්ජූන් : " i love you සදී😍🙃.. please මාව reject කරන්න එපා.💔 මට තේරෙන්නෑ කවද ඉදන්ද කියලා ඒත් මං දන්නෙ මෙච්චරයි මම   ඔයාට   ආදරෙයි ❤️.

ඒත් එක්කම සදී රෝස මල අතට අරගෙන බිම දන ගහගෙන නම්ජූන්ව බදාගත්තා.❤️🌝

සදී : "මට මේක අදහ ගන්නවත් බෑ.🥺🥰love you too ඔප්පා.

ඔන්න ඉතින් නම්ජූන් නම් මුලු ලෝකෙටම පේන්න සදීට ප්‍රපෝස් කලා.

හොටෙල් එකෙ හිටිය හැමෝම clap කරන්න පටන් ගත්තා. කට්ටියත් එක්කම clap කර කර ඉන්න වෙලෙ හැමෝම එක්පාරම නිශ්ශබ්ද උනා. ඊලගට හැමෝගෙම ඇස් ගියෙ පඩිපෙල ගියෙ පල්ලෙහාට ආව කෙනෙක් දිහාවට.

Flash back :

ඒ අතරෙ කුකියා හිමීට හොටෙල් එකෙ කිචන් එක පැත්තෙ රිංගුවා. කෝමත් බඩජාරිකමනෙ. එතන හිටපු කුක් කෙනෙක්ගෙන් කුකියා  රාමේන් එකක් ඉල්ලන් ආවා. එන අතර මගදි කෝල් එකක් ආව නිසා රාමේන් ඩිශ් එක මේසෙ උඩින් තියලා කුකී ටිකක් එහාට ගියා.

සෙනූ : "🌝😏අද දෙන්නම් කුක්කො ඔයාට මං රසම රස රාමේන් එකක්."  කියලා තනියම කියාගන්න ගමන් සෙනූ හිමීට මේසේ ලගට ගිහින් රාමේන් එකට මිරිස් බාජනේම අතෑරියා.
.
.
.
A few moment later.😅🙏

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now