chapter 19

125 29 7
                                    

Dream girl
19 කොටස

හශී, සදී, ශයිනි, නම්ජූන්, ටේ, යොන්ගි, හොබී කට්ටියත්  එක්ක living room එකට වෙලා  bed tea එක බොන ගමන් හිටියෙ.
ඒ අතරෙ ජිමින් ඇස් දෙකත් පොඩි කර කර පඩි පෙල දිගෙ ලාවට නොන්ඩි ගහ ගහ සාලෙට ආවා. ජිමින්ව දැක්ක ගමන් හශිගෙ මූන රෝස පාට උනා. මනමාල හිනාවක් දාලා අහක බලාගත්තා🤭. ජිමිනාත් ඉතින් ඒ වගෙ තමා. කට කොනින් හිනා වීගෙන තොලත් හපාගෙන ඇවිත්    හශීගෙ ඉස්සරහ තිබුන පුටුවකින් වාඩි උනා😏. හැබැයි දෙන්නාට දෙන්නා වචනයක්වත් කතා කලේ නෑ.
ඒ අතරෙ සෙනූගෙ අතක් කරට දාගෙන කුකී සෙනූව ගාඩ්න් එකෙ ඇවිද්දන්න එක්ක යන ගමන්.

හොබී : " ආ..හ් ජන්කුකාහ් කොහෙද මේ දෙන්නත් එක්ක ඩබල් දාලා යන්නෙ?"

ටේ  :  '' ඔව් ඔව් හොබී දන්නැද්ද අපෙ ජින්කුකාහ් ගෙ හිත උනු වෙනවනෙ ඉක්මනට 😏"

සෙනු : " මං තරහයි ඔයාලා එක්ක හුම්ම්😒 අපි යමු කුකියො "
ජන්කුක් : " ඒනම් හියුන්ග්ලා අපි ගියා."

ජිමින්  :  "ඒක ටිකක් අමුතුයි වගෙ නැද්ද බම්🤔🤭."

නම්ජූන් : " හා..හා.. උබට වැඩක් නෑ ඒ පැහිච්චකම්. උබ ගැනත් ආරන්චි ආවා අපට😏."

ජිමින් : " හෑ..හ් ඒ මොකක්ද?😐"

නම්ජූන් : " අර අක්කා කෙනෙක් ලයින් කලාලු නේහ්😅🔫"

      වැඩි වෙලාවක් යන්න උනේ නෑ. බී බී හිටිය tea කෝප්පෙ පැත්තකින් තියලා හශී බැල්කනියට ගිහින් දොර වහගත්තා.😐

Flash back :

   එ අතරෙ සෙනුයි කුකියි ගාඩ්න් එක දිගෙ ඇවිදගෙන යනවා.

සෙනූ : "මේ කුකියො.. මං ඔයාලට වදෙ නේද🥺😒?"

ජන්කුක්  : "ඔව් ඉතින් ඔයා කොහොමත් පරාල ඇනයක්නෙ"

සෙනූ  : "හහ්.. ඒනම් යනවා යන්න මං තනියම යන්නම්😑"

කියලා සෙනූ නොන්ඩි ගහන ගමන් ජන්කුක්ව තල්ලු කරලා තනියම ඇවිදින්න ට්‍රයි කලා. ඒත් එක අඩියකට වඩා යා ගන්න උනේ නෑ. තව ටිකෙන් සෙනූ වැටෙනවා. ඒත් ඊට කලින් ජන්කුක් සෙනූගෙ ඉන වටෙ අත දාලා අල්ල ගත්තා. සෙනූ සද්ද නෑ.  ඊට පස්සෙ ජන්කුක් එහෙම්මම සෙනූව අත් දෙකට වඩා ගත්තා.

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]Where stories live. Discover now