chapter 18

157 31 18
                                    

Dream girl
18 කොටස

 
" ඒ..යි මේහ්.. 🤭 මරු හොදෙ... ඇස් වහක් නෑ නියම ජෝඩුව😂🔫.  බලන්නකො තීන සිරියාව එයාගෙ💔🙂."

     "අනේ..හ් මේහ් මගෙන් අහගන්න එපා ඔයා..😕 දැන් මෙතනින් පැන ගන්න විදියක් බලමු. "

ජිමින්'s pov :

මේ මොන මරාලයක්ද කඩාපාත් උනෙ😕. මේ යකාගෙන් බේරුමක් නෑනෙ මට. ශිට් හශී මොනවා හිතුවද දන්නෑ. එයත් මාව විහිලුවට අරන්නෙ😒. ඇයි හශී ඔයා මෙහෙම.. මං කොච්චර ඔයාට ආදරෙ කලත් ඔයාට මං ගැන කිසිම හැගීමක් නැත්තෙ ඇයි😶.?? ඇයි මාව තේරුන් ගන්න බැරි?? මං මේ ලෝකෙ ආදරෙ කරන එකම කෙල්ල ඔයා.. ඔව් ඒ ඔයා විතරමයි🥺.. මං කෝමද ඒක ඔයාට තේරුම් කරන්නෙ??.. ඒ කොහොම උනත් මං නිසා අද ඔයාගෙ ජීවිතෙත් අනතුරෙ🥺. By the way, මං අද ඔලීට විරුද්ධව පුලුවන් තරම් සාක්ශි හොයාගෙන තමා මෙතනින් පැන ගන්නෙ.

ජිමින්'s pov end.

      "ඒයි තාරාවො.. අපි මෙතනින් පැනගන්නෙ නැද්ද??😕"

     " ඔව් පැන ගන්න ඕනි. ඊට කලින් ඇක්සිරන්ට් එක කලෙ මූ කියලා සාක්ශී හොයා ගන්න ඕනි."

     "😅😏ඔයා හිතුවද මං නිකන් මුන්ට අහුවෙලා යන්න ආවා කියලා. මේ බලනවා.. මගෙ පෙන්ඩන්ට් එකෙ කැම් එකක් තියෙ😏. ඔලී මෙතන ඇවිත් රගපු ඔක්කොම මේකෙ රෙකෝඩ් වෙලා තියෙනවා."

   "😯හෑ..හ්.. මගෙ කෙල්ල දස්සයි නේහ්😏. ඔයානම් මොල ගෙනාපු නැවක් මැණික🤭."

   "හී...මං ඒම තමා😏"

   "ඒනම් තවත් බලන් ඉන්නැතුව මෙතනින් පැනගන්න විදියක් කල්පනා කරමු. ම්ම්ම්... මං කියන්නද.. මම මේ පුටුවත් එක්ක වැටෙන්නම්"

    "අනෙ මේහ් ජිමින් ඔයා වෙන වෙලාවක් තියාගන්නවද නිව්ටන් නියම ඔප්පු කරන්න.😒"

   "නෑ නෑ මෝඩියෙ..😕 මං හිමීට පුටුවත් එක්ක වැටෙන්නම්. ඔයා හිමීට ඇවිත් මගෙ අත් දෙක ලිහන්න."

හශී ගැඩවිල්ලෙක් වගෙ ඇදි ඇදී ගිහින් ජිමින් ගෙ අත් දෙක ලිහන්න ගත්තා.

    " ඉක්මනට ලිහනවකො ඉබ්බියෙ.."

    "ඔහොම ඉන්නවා මනුස්සයො"

𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁𝕄 𝕗𝕗 ]On viuen les histories. Descobreix ara