: boss අපේ වැඩේ දැන් හරි නේද?😈: නැහැ අපිට උන්ගේ හරි පුරුක තාම ඉවරයක් කරන්න බැරි උනා......
: එත් අපි කිම් ගේ පුතාට වැඩේ දුන්නා නේ boss...
😈: ඌ ගැන නෙමෙයි යකෝ මං කතා කරන්නේ....
: එහෙනම් boss ?....
😈: ජියොන් පවුලේ අනාගත උරුමක්කාරයා...jeon jungkook ගැන..
: එහෙම එකෙක් එතන හිටියේ නැහැ නේ boss ?
😈: ඔව්.... ඌ එතන හිටියේ නැහැ .....මොකද ඌ දැන් රටෙත් නැති නිසා....හැබැයි ඉක්මනින් එයි.... 😏
:එහෙනම් අපි ඌගෙ මතෘකාවත් ඉක්මනින් ඉවරයක් කරමු boss...
😈:ඌත් ඉවර උනාම මේ මුලු mafia world එකම මගේ යටතේ.....
මුලු Basement එකම ඔහුගේ හිනාවෙන් පිරිලා යද්දි ඊලගට ඇහුනේ කන දෙදරා යන වෙඩි හඩයි....ඔහු ඉදිරියේ දනෙන් වැටිලා ඉදිය මිනිහා තමන්ගේම ලේ ගොඩ උඩ ඇදගෙන වැටුනා....
_________________________________________
(America university )
මුලු lecture hall එකේම නිශ්ශබ්දතාවය බිද දමමින් එහී සිටි සිසුවෙක්ගේ දුරකතනය නාද උනා....
👩🏫: ජන්කුක් මං කියලා තියෙනවා lectures වෙලාවෙ ෆෝන් එක silent දා ගන්න කියලා...
🐰: මට සමාවෙන්න professor...
කියා ජන්කුක් තමන්ගෙ ෆෝන් එක ඔෆ් කර ගත්තා....
පැයක පමණ කාලයකට පසු lecture hall එකෙන් එලියට ආව ජන්කුක් තමන්ගෙ ක්රියාවිරහිත කර දුරකතනය නැවතත් පණ ගැන්වුවා...
🐰: මගේ දෙයියනේ...අප්පාගෙන් කෝල් 60ක්...අප්පාට මාව එච්චර මතක් වෙලාද?
තමන්ගෙ අප්පාගෙන් ඇවිත් තිබ්බ දුරකතන ඇමතුම් දෙස බලගෙන ජන්කුක් එසේ පවසා...ඊලගට ලෑස්තී උනේ අප්පාට යලිත් කතා කරන්නයි...
🐰: අප්පා ෆෝන් එක answer කරන්නකෝ...
සුලු මොහොතකින් ෆෝන් එක රින්ග් වෙන එක නැවතුනේ කවුරුන් හෝ ඒක answer කරපු නිසායි...
🐰: අප්පා මාව ඔයාට මේ තරම් මතක් උනාද...අප්පාගෙ හා පැටියටත් අප්පාව හුගාක් මතක් උනා...අප්පා මාව ඉක්මනින් ඔහේට ගෙන්න ගන්නකෝ..මට අප්පායි ,ඔම්මායි නැතුව පාලුයි නේ...🙁
YOU ARE READING
Ghost lover (Completed ✅....)
Fanfictionතම පියාගෙ කීම අසා ජීවත් වී සිටි බංගලාව අත හැර වෙනත් බංගලාවකට යන තරුණයෙක් කීයකට වත් සිතන්නෙ නැතුව ඇති ඒම බංගලාවෙ වහලා තිබ්බ කාමරයක් විවෘත කිරීමෙන් එයාට සිද්ද වෙන්න යන දේ..... taekook switch ⬆️⬇️ Smut warning 🔞