part 8

3.6K 574 26
                                    

ටේත් ජන්කුකුත් දිගටම ආදරෙ කරන්න ගත්තා...

එයාලාගෙ ආදර කතාව හරි ලස්සනට ගලාගෙන ගියා...

ජන්කුක් හැමවේලාවෙම ටේ එක්ක කතා කරේ ටේ සමාන්‍ය මනුස්සෙක් කියලා හිතලා...

ජන්කුක්ට විතරක් ටේව පෙනුනත් අනිත් කිසි කෙනෙක්ට එයාව නොපෙනුන නිසා හුගාක් වෙලාවට ජන්කුක් දිහා බලන මිනිස්සු හිතන්නෙ ජන්කුක් තනියම කතා කරනවා කියලා...

පීටර්ට උනත් හුගාක් වේලාවට මේ දේ අහු නොයුනාම නෙමෙයි...

ඒ හැමවේලාවෙම කාත් එක්කද කතා කරන්නෙ කියලා පීටර් ජන්කුක් ගෙන් ඇහුවත් ජන්කුක් ගේ පිලිතුර උනේ කාටත් නැහැ මං මේ සිංදුවක් කියන්නෙ කියලා....

_________________________________________

එදා දවල් වරුවක් පීටර් වෙනදා වගේම එලියට ගිහින් හිටියේ ගෙදරට බඩු ගන්න....

සාලෙ ලොකු සොෆා එකෙ වාඩි වෙලා අයිස්ක්‍රීම් කකා ටිවි එකෙ යන විහිලු කතාවක් බලමින් හිටිය ටේගෙ අවදානෙ බිදුනේ ජන්කුක් උඩ තට්ටුවෙ ඉදන් කෑගහගෙන පල්ලේහාට ආපු නිසයි...

🐰: ටෙටේ!!

කියලා කියන ගමන් සෝෆා එක උඩින් පැනලා ටේගෙ එහා පැත්ත ඉද ගත්ත ජන්කුක් හොයන්න ගත්තේ රිමොට් එක...

🐰: ටේ රිමොට් එක කෝ අද මැච් එක යනවා මට ඒක බලන්න ඔනි..

හිමිට ජන්කුක් ට පෙන්න නැති වෙන්න තමන්ගෙ පස්ස යට රිමොට් එක හංග ගත්ත ටේ..

🐯: මං දන්නෙ නැහැ ඒක කොහිද කියලා..

🐰: යාආආ එතකොට ඔයා බලන්නෙ කොහොමද ?

🐯: ඒක මේ ටිවී එක ඔන් කරාම යන්න ගත්ත ඒක...දැන් පාඩුවේ මට මේක බලන්න දිලා යන්න...

🐰: මාව තම්බන්න හිතුවා මදි ඔයා ගාව තමා ඒක ඇත්තේ...

කියලා ටේගෙ පැත්තට නැමුන ජන්කුක් ගේ මුන ඊලග මොහොතේ තද උනේ ටේගෙ කකුලටයි සෝෆා එකෙයි මැද්දට...

🐯: හෙල්ලෙන්නෙ නැහැ...

🐰: ඊයා මේ ගද කකුල මගේ මුනෙන් අහකට ගන්න...

🐯: මේ ඔයා වගේ නෙමෙයි මං හැමදාම නානවා හොදද ? මගෙ කකුල සූදයි...

Ghost lover (Completed ✅....)Where stories live. Discover now