part 19

2.9K 509 23
                                    

කාමරේට ආපු ටේ දොර ගැලවිලා යන තරම් වේගෙන් වහලා ඇද උඩට ආවා...

තමන්ගෙ අත් දෙක මුනට ලං කර ගත්ත ටේ එහෙමම මුන වහගෙන හුගාක් හයියෙන් අඩන්න පටන් ගත්තේ හිත අවුරුදු ගානක් හිර කරන් ඉන්න වේදනාවට...

ටේගේ හිත කිව්වෙම එයාගෙ එකම ආදරේ වෙන කෙනෙක්ට අයිති වෙලා කියලා....

පැයකට කිට්ටු කාලයක්ම අඩපු ටේ ඉකියකින් එයාගෙ ඇඩිම නවත්තලා ජන්කුක් පල්ලෙහාදි කියපු දේවල් එකින් එක මතක් කරන්න ගත්තා...

හැමදේම එකින් එක මතක් කරපු ටේ එක තැනක හිර උනා...

" ජන්කුක් කිව්වා මං මාසේකට කලින් එයා එක්ක ආදරේ කරා කියලා...එත් ඒක කොහොමද වෙන්නෙ මං ඒ කාලේ හිටියෙත් කෝමා එකෙනේ..."

ටේ ජන්කුක් ගේ වචන කොච්චර මතක් කරත් අන්තිමට ආපු ඔලුවෙ කැක්කුමක් නිසා එයා ඒ දේ කල්පනා කරන එක නැවැත්තුවා...

ඔය අතරේ පල්ලේහා හිටපු ජන්කුක් ද එයාගෙ කාමරේට ඇවිත් එයාගෙ බඩු සේරම ලෑස්ති කරන් ආයෙ පල්ලෙහාට ආවේ කිම් බංගලාව දාලා එයාට අයිති බංගලාවට යන්න කියලා හිතාගෙනයි....

හැමදේම ලෑස්ති කර ගත්ත ජන්කුක් එයාගෙ බෑග් එකත් අරන් බංගලාවෙන් එලියට ආවා..

ටික දුරක් පයින් ඇවිදගෙන ගිය ජන්කුක් දැක්කෙ එයා ටේ එක්ක ගියපු date එක දවසේ ටිකක් කාලේ ගත කරන්න කියලා ගියපු පාර්ක් එක...

මාධ්‍යම රාත්‍රියේ කිසිම මනුස්සෙක් ඒ පාර්ක් එකෙ හිටිය නැති නිසා එතන ටිකක් ඉදන් හිත නිදහස් කර ගන්න කියලා හිතපු ජන්කුක් එදා ටේ එක්ක ඉදගෙන හිටිය බෙන්ච් එක උඩම ඉද ගත්තා....

එත් ජන්කුක්ට නොදැනෙන්න තවත් මිනිස්සු පස් හය දෙනෙක්ම මේ මුලු කාලේ පුරාම ජන්කුක් පස්සෙ ඇවිද්දා...

_______________________________

📲📲📲📲📲

:බොස් ජන්කුක් තනියම පාර්ක් එකෙ ඉන්නවා...

😈: අද නම් හොදම දවස වගේ...උස්සපන් ඌව...

: okay බොස්...

____________________________________

තමන්ගේ සාක්කුවේ තිබ්බ පෙන්ඩන් එක අතට ගත්ත ජන්කුක්

Ghost lover (Completed ✅....)Where stories live. Discover now