part 2

3.8K 715 64
                                    

( අවුරුද්දකට පසු)

දැන් ජන්කුක් ට අවුරුදු 22යි...අවුරුදු හයකට පසු තමන්ගෙ ඉගෙනීම සම්පුර්ණ කරපු ජන්කුක් නවතින්නම කොරියාවට ආවා....

තමන්ගේ රටට ආපු ගමන් එයා ගියේ එයාගෙ අප්පාගෙත් ඔම්මාගෙත් සොහොන ගාවට

🐰: අප්පා...ඔයා ඔම්මා එක්ක සතුටින් ඉන්නවද? ඔයාලා සතුටින් ඉන්නවා නම් මට එච්චරයි ඕන....අප්පා දන්නවා ද ඇමෙරිකාවේ දි නම්ජුන් හියුන්ග්ට ආදරේ කරන්න කෙනෙක් හම්බුනා නේ...ඒ හියුන්ග්නුත් කොරියාවේ කෙනෙක්ම තමා....එයාලා ඉක්මනට බදින්නත් එක්ක ඉන්නෙ...එතකොට අප්පාගෙ අර පිස්සු යාලුවා අංකල් පාර්ක්...එයා වගේම නේ එයාගෙ පුතා ජිමිනුත්...ඔයාට කියන්න අප්පා එයාත් දැන් ආදරේ කරනවා..හැබැයි එක්කෙනෙක්ට නෙමෙයි දෙන්නෙක්ටම....මං දන්නවා අප්පා කියන්න යන දේ කොල්ලා බටු ඇටේ උනාට වැඩ්ඩා කියලා නේ කියන්න හදන්නෙ.....එයාලා හැමෝම දැන් යාලුවෝ...කට්ටිය එකම ගෙදර එකට ජීවත් වෙන්න කැමති උනා අප්පා...මට විතරයි එයාලාගෙන් වෙන් වෙන්න සිද්ද උනේ....එයාලා හැමෝම සතුටින් අප්පා...

තමන්ගෙ යාලුවන් ගැන හිනා වෙවි කියවපු ජන්කුක් ඊලග මොහොතේ අඩන්න පටන් ගත්තා...

🐰: මං විතරක් තනි වෙලා අප්පා....මට කවුරුත් ආදරේ කරන්න නැහැ...අප්පායි ඔම්මායිත් මාව දාලා හුගාක් ඈතට ගියා නෙ...ඇයි අප්පා ඔයාගෙ හා පැටියාවත් අරන් ගියේ නැත්තේ....අප්පාට මං නැතුව පාලු නැද්ද? ...හා පැටියාගෙ වීරයා මෙහෙම දාලා ගියාම හා පැටියාව බලාගන්නෙ කවුද?...ඔම්මා ඔයාට මාව ඇහෙනවාද ? ඔම්මාගෙ රස කෑම කන්න මං හරි ආසයි...එක පාරක් එවා හදලා දෙන්න බැරිද ඔම්මා.... ඔයා රෑට මට නින්ද යනකන් කියන ඒ සිංදු එක පාරක් අහන්න ආසයි ඔම්මා....මගෙ ඔලුව අත ගාන ගමන් ඒ සිංදුවක් කියන්නකෝ ඔම්මා....හා පැටියාට ඔයාලා නැතුව පාලුයි ඔම්මා....

තවත් පැය භාගයක් වගේ එතන සොහොන් දෙකට කතා කරපු ජන්කුක් යන්න නැගිටෙටේ එයාගෙ butler උන පීටර් එයාට අඩ ගැහුව්ව හින්දා....

ජන්කුක් මේ කිම් බංගලාවට යන්නයි ලෑස්ති වෙන්නෙ....

පීටර් සමග mr.jeon ගෙ ඔෆිස් එකේ වැඩ කරන සේවකයෙක් වන mr.choi ත් එයාලා දෙන්නා එක්ක ගියේ ජන්කුක් ගේ අඩුපාඩු මොනාද කියලා බලන්නයි....

Ghost lover (Completed ✅....)Where stories live. Discover now