part 15

3.2K 514 27
                                    

: බොස් අරූට සිහිය ඇවිත්....

කර කර හිටිය වැඩේ නවත්තපු එයා ඉස්සරහ හිටන් ඉන්න තමන්ගෙ මිනිස්සු දෙන්නා දිහා බලලා...

😈: එහෙනම් මුලින්ම අර ජන්කුක්ව අල්ල ගනින්....ඌව අල්ල ගත්තොත් අනිත් එකාව අල්ල ගන්න එක ලේසි...

: හොදයි බොස්...

කියලා එයාට ආචාර කරපු ඒ මිනිස්සු දෙන්නා එතනින් ගියා....

😈: එහෙනම් ජන්කුක් අප්පා ගිය තැනටම යන්න ලෑස්ති වෙයන්....ඊට පස්සේ මේ හැමදේම මගේ....එතකොට තේහ්‍යුන්ග් උබ , උබේ අප්පා ජියොන් එක්ක එකතු වෙලා මගේ ඔක්කොම ඩීල් නැති කරපු එකට ජන්කුක් නැතුව ජිවිත කාලේම වන්දි ගෙවපන්....

______________________________________

මුලු රෑ පුරාම අඩලා අඩලා හෙම්බත් වෙච්ච ජන්කුක් උදේ නැගිට්ටේ වෙනදාට වඩා ටිකක් පරක්කු වෙලා...

තමන්ගෙ උදේ වැඩ ටික කර ගත්ත ජන්කුක් පල්ලෙහාට ගියේ ඊයෙ දවසේම මුකුත් නොකාපු හින්දා මොනා හරි බඩට දා ගන්න...

පල්ලෙහාට ආපු ජන්කුක් දැක්කෙ ටේත් කෑම කාමරේ ඉන්න බව...

මුකුත් නොකියපු ජන්කුක් ටේගෙ ඉස්සරහම ගිහින් ඉද ගත්තා විතරයි ටේ හයියෙන් එයාගෙ අත් මේසෙට ගහගෙනම පුටුවෙන් නැගිට්ටා...

🐯: ජෝන් මෙයාට කියන්න මෙතනින් යන්න කියලා...මෙයාට මාත් එක්ක එකට කොහොමවත් කන්න බැහැ...ඔන්නම් මට කලින් නැගිටලා එන්න කියන්න එහෙමත් නැත්තම් මට පස්සෙ එන්න කියන්න...

ජෝන් 👨: එත් ටේ මහත්තයා එයාත් මේ ගෙදර ඉන්න කෙනෙක්නෙ එකට කෑවා කියලා මුකුත් වෙන්නෙ නැහැ...

🐯: මෙතන අණ දෙන්නේ ජෝන් ද නැත්තම් මමද?

මේ හැමදේම බලන් හිටිය ජන්කුක් හැදුවේ නැගිටලා එතනින් යන්න එත් මේ පාර පීටර් කතා කරා.

🤵: ටේ මහත්තයා...එයා ඔයාගේ යාලුවා.ඔහොම සලකන එක හොද නැහැ....

එකට බඩත් අල්ලන් හිනා උන ටේ

🐯: මගේ යාලුවා? මට ලැජ්ජායි මේ වගේ එක්කෙනෙක්ව මගේ යාලුවෙක් කර ගත්ත එකට....මේ ඇවිල්ලා තමන්ගේ අප්පා පණ අදිද්දි පිටරටවල් වල ජොලි කරපු පුත්තු

Ghost lover (Completed ✅....)Where stories live. Discover now