part 17

3.1K 507 31
                                    

Flashback...

( අවුරුද්දකට පෙර)

( එක් රාත්‍රීයක)

ජියොන් පවුල වගේම කිම් පවුලත් අවුරුදු පහකට පස්සේ එකට මූන ගැහුනා...

ජියෝන් පවුලේන් කිම් පවුලට එදා එන්න කිව්වෙ රාත්‍රී කෑමකට...

(කිම් බංගලාව )

: හරි මචං අපි අනිවාර්යයෙන් එන්නම්...

කියලා mr.kim ෆෝන් එක තියද්දි එතනට ආවේ mrs.kim

Mrs.kim 👸 : කවුද කතා කරේ..

Mr.kim🤴: ජියොන් කතා කලේ...

Mrs.kim👸: ඔය ඇත්තමද ? මොනාද කියන්නේ...

Mr.kim🤴:අද අපිට එහේ කෑමකට එන්න කිව්වා...

Mrs.kim👸: ටේ මේක ඇහුවොත් නම් සතුටු වෙයි...

Mr.kim🤴: නැහැ නැහැ දැන්ම කියන්න එපා...අපි එතනට ගියාමම කියමු...

ඒ දෙන්නා ටේට මුකුත්ම නොකියා හවස ජියොන් ගේ ගෙදරට යන්න ලෑස්ති උනේ ටේව පුදුම කරන්න හිතාගෙනයි...

______________________________________

🐯: අප්පා කොහිද යන්නෙ කියන්නකො...මගේ පස්සත් රිදෙනවා කාර් එකෙ ඉදන් ඉදලාම...අද ශෝක් එකට එලියට යන්න තිබ්බ චාන්ස් එක නේ...

🤴: එලියට යන්න කිව්වේ club ගානේ යන එක නේ...අපි මේ යන්නෙ කොහිද කියලා කියන්නේ නැහැ... ගියාම බලන්නකො...ඔයා යන්න ආස තැනක් ඒක...

🐯: මං කොහිවත් යන්න ආස නැහැ...අනික එකපාර ඇහුවාම කියන්නකො..ඔම්මා අඩුම ඔයාවත් මට කියන්න...

👸: අප්පා කිව්ව එකම තමා මටත් කියන්න තියෙන්නෙ...

🐯: හරි කමක් නැහැ මගේ කාලේ නාස්ති කරන වැඩ නම් කරන්න එපා...

ටේ එයාගෙ අත් දෙකත් බැදගෙන ජනේලෙන් එලිය බලා ගත්තා...

පැය දෙකක ගමනකින් කිම්ගෙ කාර් එක නැවැත්තුවේ ලොකු ගෙට්ටුවක් ඉස්සරහ

🐯: අප්පා මේ කොහිද මේ ?....අපි යාලුවෙක් ගෙදරද යන්නේ...

🤴: එහෙම හිතන්නත් පුලුවන්...

🐯: හයියෝ අප්පා මොකක්ද අනේ....මං ආස නැහැ....එහෙ ගැහැනු ලමෙක් වත් නැද්ද?

Ghost lover (Completed ✅....)Where stories live. Discover now