Episode03🌻💛

86 6 2
                                    

👨ආකාශ්÷" මේ හදිසියේ කොහොමද බන් ඕවා කරන්නේ ..ඕවා මේ ආවට ගියාට කරන්න පුලුවන් දේවල් නෙමේනේ..උගත් මනුස්සයෙක්නේද පොඩ්ඩක් හිතහන්කෝ රෙද්ද..."

👦තේමිය÷"හරි උඹ දැන් කියන්නේ ..බැහැ කියලද ... අඩෝ පොඩ්ඩක් අර පොඩි ඵකාගේ ඉල්ලම සලකලා බලනවකෝ ... ඌ හරි ආසාවෙන් බන් ඉන්නේ...ඇයි ඩෝ ඵහෙම කරන්නේ උඹ....මැදැයි ඵතින් ඵකෙක්ට කතාකරන්න ඵක්ක ආවා..."

"හරි බන් මට පොඩි කාලයක් දියන් ..ඔහොම කිව්ව ගමන් හා කියන්න බැහැනේ බන්.."

" අඩෝ .. උබ ඔහොම කල් ගන්න ඕන නැහැනේ බන් ...මන් කෙල්ලෙක් හොයන්නම්.. උබට තියෙන්නේ හොදද කියලා බලලා හා කියන්න ඵච්චරනේ.."

"හරි උබ කෙල්ලෙක් බලහන් හැබැයි..උබ දන්නවනේ .. ඵ් කෙල්ලට අපේ ශූම් කැමති වෙන්නත් ඕනේ.."

"ඵ්ක ගැන මන් බලාගන්නම්..ඕකේ.."යාන්තන් කවදාවත් නැතුව full happy ඵකක් දැනුනා..Thanks brother"

(නිවසට පැමිණ සුඵු වේලාවකින්..)

"ඔන්න දැන් ඉදලා මගේ ජොබ් ඵක උබට කෙල්ලෙක් හොයන ඵක... මන් දන්න වෙබ්සයිට් ඵකක් තියෙනවා..මන් ඵ්කේ සර්ච් පාරක් දාන්නම්..."

මේ..මේ.මේ. උබට හොස්පිට්ල් ඵ්කේ වැඩ නැද්ද බන් ... උබ ඩොක්ට කෙනෙක් නේද...උබලගේ hospital ඵකට paitentsla ඵන්නේ නැද්ද..."

"ආ.. ඇයි උබ හිතුවද ඵ්කේ ඉන්න ඵකම docter මන් කියලා .. looser .."

"අඩෝ මෙන්න හම්බුනා ඵකියක්.. ඔන්න බලහන් ඵකිගේ full deatails තියෙනවා... නම...ම්හ්.වානි අන්න ඵ්ක තමා නේම් ඵක..තව birthday ..තියෙන්නේ..september 25"

"ඵ් අම්මාගේ birthday ඵකත් ඵ්කමනේ"
ඵ් ඔව් බන් ඵ් සිරාවට ඵ් කෙල්ල හොද ඇති බන් මන් කියන්නේ...ඵ් තව තියෙනවා ඵකි ටීචර් කෙනෙක්ලු... මේ ගුරුවරු දෙමව්පියෝ හා සමානයිනේ බන් ඔන්න ඔහේ කැමති වෙයන් ... මට නම් ඇල්ලුව ඵ්කිව..ශූම්..."

"ඕ!! I like her very much..."

"ම්හ් ...ම්හ්...ම්හ් මාත් ඵහෙනන්...කැමතී කියලා කියන්නම්කෝ...ok "

"yes .... congratulation brother .."

"පලවෙනිම කාරණේ මන් ඵ්ගොල්ලන්ට දන්වන්නම් අපි කෙල්ලට කැමති කියලා ඉක්මණටම බලන්න ඵනවා කියලා හරිද...😍දැන් ඔයා කෙලින්ම tickets book කරගන්න... මේ දේවල් පරක්කු කරන්න හොද නැහැ...මන් කිව්වා ඵ් ගොල්ලන්ට හෙටම ඵනවා කියලා ..."

My Endless Love💙(Completed)Where stories live. Discover now