Episode 08🌻💛

38 6 6
                                    

Thaaliya÷"මේ සුනී නම් මාව තනි කරලා ගියානේ ෂික් ...අල්ලගන්නම්කෝ ඕකිව ගෙදර ගිහින්..😠."

Themiya÷"තාලියා ඔයා මොනාහරි කිව්වද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Themiya÷"තාලියා ඔයා මොනාහරි කිව්වද.😕."

Thaaliya÷"ආ නැහැ...නැහැ...මන් මොකුත් කිව්වේ නැහැ..😐."

Thaaliya÷"මේ තේමිය මන් මේක නිකන් අහන්නේ ඔයා සාමනයේන් මොන වගේ කෙල්ලෙක්ටද කැමති...මන් කියන්නේ හිතේ කවුරුහරි ඇතිනේ😆..."

Themiya÷"හිතේද හිතේ...නම් තාම ඵහෙම කවුරුත් හිතට අල්ලලා නැහැ කියන්නත්ම බැහැ....ඵහෙම කෙනෙක් ඉන්නවා ඇති සමහරවිට...මන් කැමති ඵතින් මගේ හැගීම් දැනෙන...මාව ආදරෙන් බලාගන්න....පොඩි ආඩම්බරකමක් තියෙන කෙල්ලෙක්ට තමා😅...."

Thaaliya÷"ෂු..මෙයා බලන්නකෝ...ඔහොම කෙල්ලෝ හම්බවෙයිද ඔයාට..😁."

Themiya÷"හම්බවෙන්න ඕන නැහැ...ඵයා කවදහරි දවසක මාව හොයාගෙන ඵයි ළගටම.... මේ ඵ්ක නෙමෙයි ඔයා මොකද ඵ් ගැන ඵකපාරටම ඇහුවේ.😕.."

Thaaliya÷"ඵ්ක වැඩක් නැහැනේ ඔයාට...පශ්න අහන්නේ නැතුව වාහනේ ස්ටාටර්ට් කරන්න.😡.."

Themiya÷"පශ්න අහන්න පටන් ගත්තේ මන්ද ඵතකොට අනේ ...අනේ...වාහනේ ස්ටාර්ට් කරන්න කියලා කියන්න කලින් ඔය සීට් බෙල්ට් ඵක දාගෙන ඉන්නවා කටනම් තියෙනවා..මොනා නැතිවුනත් දෙවියෝ ලස්සනට දීලා තියෙනවා😅😅😅..."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My Endless Love💙(Completed)Where stories live. Discover now