Episode 10🌻💛

66 5 7
                                    

තාලියා÷ හොලෝ අක්කා කියන්න..ඇයි මේ වෙලාවේ(මන් මේ වෙලාවේ ක්ලාස් ඵකක උගන්වමින් හිටියේ හදිසියේම කෝල් දෙක තුනක් විතර ආවා)

වානි÷ ඇයි මේ වෙලාවේම කියලා අහන්නේ ...අනේ ඇයි මෝඩියේ අර තේමියට ඵ් විදියට කරන්නේ..කෝල්ස් ආන්ස්වර් කරන්නේ නැහැලු මැසේජ් වලට රිප්ලයි නැහැලු...මොන ඉටිගෙඩියක්ද ඕයි කරන්නේ...තමුසේ දන්නවද තේමිය කොච්චර හොඳ පිරිමි ළමයෙක්ද කියලා ...ඵ් වගේ කෙනෙක් දාහකින්වත් හොයාගන්න බැරි තරම්..

තාලියා÷ අනේ මේ අක්කේ...දාහකින්වත් හොයාගන්න බැරිනම් ඔයා ඔය බැදලා ඉන්න කෙනාව ඩිවෝස් කරලා තේමියව බැදගන්න ඔච්චරටම හොදයි නම් වැඩේ ඉවරනේ...

වානි÷ අනේ නංගී මේ තමුසේ මගේ සීමාව ඉක්මවනවා ඕයි...මොකද්ද තමුසෙට ඔච්චරටම තියෙන ලොකුකම ආ..කියනවා..ඔය ලොකුකම ළගදිම බහින දවසකුත් ඵයිනේ නේද...අපි බලමුකෝ...අර අච්චර අර ළමයා කෑමක් බීමක් හරියට නැතුව...මෙහේ නහින්න හදනවා තමුසේ වෙනුවෙන් ඵ් උනාට තමුසේ ඔහේ මාර ලොකුකම් දාගෙන ඉන්නවලු නේද...

තාලියා÷ අනේ අක්කේ...ඔය විදියට කතාකරන්න ඵපා..මේ කොහෙවත් යන කෙනෙක් හින්දා ඔයා තමන්ගේ නංගිට ඔය විදයට කතාකරන්න ඵපා හරිද...

වානි÷කොහෙවත් යන....තේමිය කියන්නනේ දැන් මගේ මල්ලී....ඵ් කියන්නේ මගේ මහත්තයගේ මල්ලී හරිද ඵයා කොහොමද මේ කොහෙවත් යන කෙනෙක් වෙන්නේ...මේ අහනව නංගී මන් ඔයාට හරියටම තව විනාඩි දෙකයි දෙන්නේ ඵ් ඇතුලත ඔයා තේමියට අනිවාරෙන් කෝල් ඵකක් අරගෙන කතාකරන්නම ඕනේ..ඵච්චරයි ...නැත්තන් හිතාගන්නා මේ අක්කා තවදුරටත් තමුන් වෙනුවෙන් නැහැ කියලා...

තාලියා÷හරි හරි දැන් මොකද්ද වෙන්න ඕනේ ඵයාට කතාකරන ඵකනේ මන් කරන්නම්...
(මන් ඵ් වෙලාවෙම තේමියට කෝල් ඵකක් ගත්තා)

තේමිය÷හලෝ තාලියා...හලෝ තාලියා..තාලියා මාව ඇහෙනවද..ඔයාට මාව ඇහෙනවද..ඇයි දෙයියනේ මොකුත් කතාකරන්නේ නැත්තේ..ඔයාට මාව තේරුම්ගන්න බැරිද...ඔයාට මේ ගෙවුනේ කාලෙදි මාව ඵක දශමයකටවත් මතක් වුනේවත් නැද්ද..

තාලියා÷දශමයකටවත් මතක් වෙන්න ඔයා මගේ කවුද... මට කිසිම වෙලාවක තමුන් ගැන මතක් වුනේ නැහැ ඵච්චරයි...තමුන් ඵක්ක මං කතාකරන්නෙත් නැහැ කියලා මගේ අක්කටත් කියලා තිබබිනේ ...තව කොහෙට කොහෙට කියන්නද දන්නෙ නැහැ බලන්න ඉන්නේ...

My Endless Love💙(Completed)Where stories live. Discover now