Episode 11🌻💛

28 3 3
                                    

අමෙරිකානු ගුවන්තොටුපළ සිට,

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අමෙරිකානු ගුවන්තොටුපළ සිට,

කොහෙද ....කොහෙද මෙයා...ම්හ්..ම්හ් මේ කෙල්ලව හොයගන්න බැහැනේ..මන් මෙතන බල්න් ඉද්දි එයා කොහෙ ගියද මන්දා....ශි..මේ කෙල්ල නම්...

කවුද මේ,

ආහ් කොහොමද ඉතින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ආහ් කොහොමද ඉතින්..තේමිය..

අනේ අපිටනම් එතින් අව්ලක් නැහැ..වෙනදාට වඩා සැපෙන් සනීපෙන් ගතකරනවා.අපි ඔය කෙලලෝ නිසා කදුලු වක්කරගෙන අඩන ජාතියේ අයනම් නෙමේනෙ.

මන් මොකක්ද කිව්වේ මූ උත්තර දෙන්නේ මොකටද?
මන් මටම මිමුනුවා.

මන් මොකක්ද කිව්වේ මූ උත්තර දෙන්නේ මොකටද?මන් මටම මිමුනුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔය මොනහරි කිව්වද....
නැහැ මේ අපි ඉක්මනට යමුද..මට ටිකක් tired එකයි.

මට ටිකක් tired එකයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My Endless Love💙(Completed)Where stories live. Discover now