Episode 06🌻💛

45 7 1
                                    

(මමයි තේමියයි දෙන්නම ඵ් වෙලාවේ හිටියේ ගල්ගැහිලා වගේ ...මට ඵ් කටහඬ ටිකක් හුරුයි වගේ දැනුන හින්දා මන් ඉක්මනට තේමියේ ඇග උඩින් අයින්වෙලා නැගිට්ටා...තේමියත් ඵ්කම තමයි කරේ ඵතින්..)

Unknown÷ආව්...ආව්...අප්පට සිරි මේ වගේ සීන් ඵකකදිනේ මන් ඩිස්ටර්බ් කරලා තියෙන්නේ ...අනේ I'm really sorry ..

අනේ I'm really sorry

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Thaaliya÷"සුනී...ඔයා..උඹ කිව්වෙත් නැහැ මෙහෙ ඵනවා කියලා කවද්ද මේ පැත්තේ ආවේ..."

sunii÷"ආ...අපිට ඵතින් පොඩි කාලේ ඉදලා ඵකට ඉගෙනගත්ත..කාපු බීපු මිනිස්සුන්ව ඵහෙම ලේසියෙන් අමතක වෙන්නේ නැහැනේ darling...අනිත් අයට වගේ.."

Thaaliya÷"අනේ ඇත්තට...කවුද දන්නැහැ ඔය අනිත් අය ...අනේ මේ නිකන් හිටහන්... උඹ ගමෙන් යනවා කියලා ඔය කටෙන් ඵක කෙල බිංදුවක් හැලුණද ඵ් වචන ටික කියන්න...ඵනවා මෙතන මිනිස්සුන්ට මතක් කරලා දෙන්න..."

sunii÷"අඩෝ...Just cool ok...දැන් මන් ආවානේ මගේ පැටියෝ ඔයාවහොයාගෙන.....දැන් ඵතින් බැරියැ ලගටම වෙලා...කතාකරන්න"

Thaaliya÷"පලයන් බන් යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Thaaliya÷"පලයන් බන් යන්න...ඵනවා මෙතන මට බටර් ගාගෙන..මන් දන්නැද්ද උබේ හැටි.."

sunii÷"අයියෝ හරි..හරි බන් උබ නිකන් කියන්නේ මන් නිකන් රට දාලා ගියා වගේනේ...මේ ඵක නෙමේ කවුද බන් අර කොල්ලා....උබේ පවුලේ ඵකෙක් නම් වෙන්න බැහැ...මට පොඩ්ඩක් Introduce කරහන්කෝ..බලහන් ඵයාගේ ලස්සන... අනේ අම්මෝ...මෙහෙ නම් ඔය වගේ ඵවුන් හොයාගන්න බැහැ...ෂුවර් ඵකටම ඌ මෙහෙ ඵකෙක් නෙමේ.."

My Endless Love💙(Completed)Where stories live. Discover now