Episode 12🌻💛

21 3 0
                                    

මන්  මේ වෙලාවේ ඉන්නේ කොහෙද කියන එක පවා මට අමතක උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් මේ වෙලාවේ ඉන්නේ කොහෙද කියන එක පවා මට අමතක උනා...

මන්  මේ වෙලාවේ ඉන්නේ කොහෙද කියන එක පවා මට අමතක උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හිටිහටියෙම...තෙමිය මට සලකන විදියෙන් මට තේරුම් යන්නේ...මගෙන් එය පලිගන්න යන්වා කියලා....එත්...මට ඒක දරගන්න බැරී මොක්ද.....මන් එහ්ම..හිතුවද ඒ මොහොම්තෙම...වේගයෙන් අපූ car එක්ක් මගෙ ඉස්සරහෙන් නැවැතුත්වා.

මොක්ද ඔය ගියේ නැත්තේ...

එ වචන ටික කියද්දී අමරුවෙන් නවත්ත ගත්ත් කදුලු ආපහු......පටන් ගත්තා...

ඒ....තාලියා ..මොක්ද මේ කරන්නේ...අයියෝ ඔය අඩන එක නවත්තන්න ...අනේ අර බලන්න...ලග police car එකකුත් තියෙන්වා....ඔයා දන්නවනේ....මේ රටේ.... මේවගේ seen වලට case වටෙනවා...ඔයා ඔය දන් හැසිරෙන විදියට..මන් ඔයට කරදරයක් කරන්වා කියල හිතයී...අනේ please car එකට නගින්න....වදින්න්ම්.

case...case නෙමේ තමුසෙව අල්ලන් යන්න දෙන්න ඕනේ.....තමුසෙ මගෙන් පලිගන්න්ද....හදන්න්නේ තෙමිය...ඇයි...එහෙම කරන්නේ...ම්න් ත්මුන්ට අකමැති කිව්ව හින්දද...ආ?

Please thaliya....මාව ටික්ක් තෙරුම් ගන්න බලන්න....please ඔය්ට පින්සිද්ද් වෙයිවෙයි.

ඇයි තෙමිය ඔය ම්ට ඔහොම සලකන්නේ.....හ්.හ්.හ්.හ්.හ්....

අනේ ඔයා කදුලු පිහිදගන්න please...එක ඔය මට කරන ලොකු උදව්වක්...ම්න් ඔයගෙන් පලිගන්නව් නෙමේ...මැනික...මට දැනේන් හැගීම ඔයට දැනෙනේ නැහැ කිව්ව්ම මට...දරගන්න බැහැ...එකයී...මගේ...හිතේ ඔය ගන තියෙන මතකයන්..මට මකලා දන්න ඔනා...කොටිනම කිව්වොත් මට ඔයගෙන් ඇත් වෙලයි ඉන්න ඔනේ...
එකට...තමයි..ඔයව මට පේන්න බැහැ වගේ....ගන්න ගන්නේ නැහැ වගෙ රගපන්නේ...am sry thaliya... ම්ට වෙන කරන්න දෙයක් තිබුනෙ නැහැ.ඒහෙතුවම ඇති ම්ට් girlfriend කෙනෙක් ඉන්නව කියල බොරුව්ට් කියන්න.

My Endless Love💙(Completed)Where stories live. Discover now