Episode 07🌻💛

45 6 7
                                    

Thaaliya÷"මට දැනුන දේ ඵ් වෙලාවේ තේමියටත් දැනුනම් ... කියලා මට ඵ් වෙලාවේ හිතුනා...ඵහෙම වුනානම්...අනේ......😓😓😓😓😓"
අයියෝ මට අමතක උනා අප්පච්චිගේ බෙහෙත් ටික දෙන්න..🙆🙆🙆."

Themiya÷"මේ තාලියා කොහද යන්නේ මේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Themiya÷"මේ තාලියා කොහද යන්නේ මේ..😐😐😐."

Thaaliya÷"තේමිය අපි පස්සේ හම්බවෙමු තාත්තට බෙහෙත් දෙන වෙලාව පරක්කු උනා...."

Themiya÷"අනේ මන්දා මේ කෙල්ලත්... ඕකේ...😕😕😕"

(ඵහෙම කියලා මං අප්පච්චිගේ කාමරේට දුවගෙන ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ඵහෙම කියලා මං අප්පච්චිගේ කාමරේට දුවගෙන ගියා...මං යනකොටම හොදටම නින්ද ගිහින් මං ඉක්මනට ඇහැරවලා බෙහෙත් ටික දුන්නා...)

Thaaliya÷"අනේ අප්පච්චි මට අමතක උනා සොරී..මං අප්ච්චිගේ හොද දුව නේද.😔😔😔😔.."

Thaaliya's father÷"අයියෝ දුවේ ඵ්ක ඵච්චර හිතන්න ඵපා ඕක අමතක කරලා දාන්න...ඔයාට අද කරන්න වැඩ ගොඩක් තියෙනවානේ කෝ ගිහින් ඵ්ක ඉවර කරලා නිදාගන්න යන්න.🙇.."

Thaaliya÷"මං අප්ච්චි දාලා කොහෙවත් යන්නැහැ මං අප්පච්චි ඵකක්ම තමා ඉන්නේ...හරිද..."(මං ඵ්ක කිව්වේ දුක්මුසු ආකාරයට ..තේමිය ගැන හිත හිත ඉදලා මට තාත්තවත් අමතක උනා කියලා...තමයි මං හිතුවේ..)

(මං ඉක්මනට වැඩ ටික ඉවර කරලා නිදාගත්තා..😪😪😪.පහුවදා උදේ තමයි ..අක්කට කහ ගාන චාරිත්රේ තිබ්බේ...මං ඉක්මනට ඇදගෙන පුජාවට ඉදලා ඉක්මනට සුනිත් ඵක්ක ඉස්කෝලෙට යන්න හැදුවේ..සුනීත් ඵයාගේ ට්රාන්සර් ඵක අපේ ගමේ ඉස්කෝලෙටම හදාගත්තා ඵතින් අපි දෙන්නම ඵකම ඉස්කෝලේ උගන්නන්නේ..)

My Endless Love💙(Completed)Where stories live. Discover now