Final Episode 13🌻💛

56 4 0
                                    

"මට තේරෙන්නේ නැහැ මේ තාලියා මොනද කරන්නේ කියලා....එයා මට අකමැති නම්...මොන එහෙකටද ..මාව hug කරේ...හරී අපි කියමු එක goodbye hug එක්ක් කියලා එත්..එක එහම එක්ක් නෙවේ...මට එක ගොඩක් දැනුනා
මට හිතෙන්වා...ගමට ගිහින් එයා එක්ක්...මෙ ගැන කතාකරන්න අක්කා."

"ඔයා කැමතී දෙයක් කරන්න මල්ලා...අපි ඔයා ගන්න ඕනම decision එකකට ඔයා එක්ක්ම ඉන්න්වා."

මෙතැන් සිට sri lanaka👇

"ආ...මේ..තේමිය පුතානේ..මොක්ද මේ හදිසියේම.."

"No uncle...it's not like that kind of problem ..I just want to talk with thaliya...can I?"

"ආ....තාලියනම්..ගෙදර නැහැ..මන් හිතන්නේ...වැව ගාව ඇත්තේ..මන් පනිවිඩයක් යවන්න්ද...කාගෙ අතේ හරි"

"It's ok uncle...මන් හිතන්නේ අපිට කතාකරන්න හොදම තැන් ඒක"

"හ්..කවුද මේ වැව්ට ගල් ගහන්නේ..කවුද අවසර දුන්නේ.."

"තේමිය...අනේ තමුසෙගේ මහලොකු අවසරේ...අවසරේ ගන්න මෙයා මහ ලොක්කනේ.."

"අපි ලොක්කෝ නම් තමයි හැබැයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අපි ලොක්කෝ නම් තමයි හැබැයි..ඔය මහ කෑල්ල අයින් කරගන්න වෙනවා..මොක්ද...එතින් ඔය ලොකු ලොකු ආඩම්බර කම් අපිට නනැහැනේ...අනිත් අයගෙ හිත් වල තිබුනට..."

"මොක්ක්ද් ..මොකක්ද ඒ කතාව...කට තියේන පලියට...මිනිස්සුන්ගේ හැගීම් දැනීම් එක්ක් සෙල්ලම් කාරන්න එපා තෙමිය...."

"මෙන්න බලන්නකො වැඩක්...අනේ දෙවියනේ...ඔයාට හැගීම් දැනීම් කියල දෙයක් තියෙන්වද....කොහෙද දන්නැ මෙච්චරකල් එවා තිබුනේ...හ්.හ්"

"තමුසෙනම්.....ශික්...බූරු පැටියෙක්"

"අනේ..එතින් කමක් නැහැ...ඔයගෙ බූරු පැටියා වෙලා හරී ඉන්න තියෙන්වන්ම්...

My Endless Love💙(Completed)Where stories live. Discover now