Episode 09🌻💛

48 7 3
                                    

Sunii÷"අඩේ උබ ආවද ...මොකෝ බන් මේ...අඩන්නේ..අනේ බන් කියහන්කෝ මොකද්ද වුනේ කියලා "

Thaaliya÷"මට පාඩුවේ ඉන්න දෙන්න සුනී...."

Sunii÷"අයියෝ...මැණික මොකද වුනේ කියලා ඉදහන්කෝ ඔහොම ඵකපාරටම අඩනකොට කාටත් මොකුත් හිතාගන්න බැහැනේ....මොකද තේමිය මොනාහරි කිව්වද ...ආ....උබ අඩන ඵක නවත්තහන් බන් උබේ අප්පච්චි දැක්කොත් ඵහෙම තව පශ්නයක් මෙතන ...කියන දේ අහපන්කෝ..."

Thaaliya÷"මට ඇයි බන් මෙහෙම වෙන්නේ...මගේ පලවෙනි ආදරේ ....මේ විදියට යන්න දෙන්නේ කොහොමද....මං අද හොදටම තේරුම් ගත්තා තේමිය ගැන .... ඵ් වගේම මං ආයි තේමිය ගැන හිතන්නෙත් නැහැ මං හිතින් ඵයාව අයින් කරගන්න උත්සහ කරනවා..."

Sunii÷"මං කියනදේ පොඩ්ඩක් අහපන්...ඵකපාරටම මොකද්ද මේකට හේතුව උබ තේමියට කිව්වද උබේ අදහස.."

Thaaliya÷"මේ අහන්න සුනී මේ වෙලාවේ ඉදන් මගෙන් අහන්න ඵපා ඵතන මොනාද වුනේ කියල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Thaaliya÷"මේ අහන්න සුනී මේ වෙලාවේ ඉදන් මගෙන් අහන්න ඵපා ඵතන මොනාද වුනේ කියල... ප්ලීස්.....මගෙන් අහන්න ඵපා ඔය ගැන දැන් මට පොඩ්ඩක් පාඩුවේ ඉන්න දීලා මෙතනින් යන්න සුනී..."

Sunii÷"හරි බන් උබට ඔච්චරටම කියන්න බැරිනම් නොකියා හිටහන් ඕක ..මන් උබෙන් බල කරලා අහන්න යන්නේ නැහැ උබට හිතුනොත් මට කියන්න ඕනේ කියලා ඵ්ක ඵ් වෙලාවට ඇවිත් කියපන්..හ්ම්..හරිද..."

Sunii÷"මාත් අද හවස් වෙද්දී කොලඹ ගිහින් ඵන්න යන්න ඕනේ...උබත් ඵනවද වෙනසකටත් ඵක්ක..."

Thaaliya÷"අනේ මට බැහැ සුනී ඔයා ගිහින් ඵන්න.. කොහොමත් හෙට අපි යනවනේ කොලඹ.."

Sunii÷"හ්ම්...හා..හරි....ඵහෙනන් ඵහෙදි වෙඩින් ඵකේ මීට් වෙමු..උබ අඩන ඵක නවත්තලා ගිහින් මූන ටිකක් හෝදගන්න නැත්තන් කට්ටිය බලයි මොකද කියලා...කෝ ඵතින් යන්න..සීයූ බායී"

My Endless Love💙(Completed)Where stories live. Discover now