01.

1.7K 230 72
                                    

"මොකාද යකෝ උදේ පාන්දර call ගන්න ගස් බල්ලා"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මොකාද යකෝ උදේ පාන්දර call ගන්න ගස් බල්ලා"

කන ලගින්ම ඇහුනු අති විශාල සබ්දෙට මාව ඇදෙන් වැටුනෙ නැති ටික විතරයි. බලද්දියි දැක්කෙ phone එක ring වෙනවා කියලා. නිකමට වගේ වෙලාව බැලුවා. ඕමෝ තාම උදේ 6යි යකූ... ඇත්තමයි call එක ගත්ත එකාව අහුවුනොත් කෑලි කෑලි වලට කපලා බල්ලට කන්න දානවා. Shit....

මං phone answer කරලා ඒකට කන පිරෙන්න බනින්න හැදුවත් ඒ සුන්දර කටහඩට මගෙ කනයි පිරුනේ. මගෙ නින්දත් නැති වුනා. කට හඩේ අයිතිකාරයව අදුරගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ.

📞📞📞📞

"මොකද බතල අලේ phone එක ගන්නෙ නැත්තෙ. තොට දැන් කීයෙ ඉදන්ද මං call ගත්තෙ. "

"ඕයි jimino යා.... පැණි කුකුලෝ..... කන ඕයි..... මොකද මේ වෙන්දට මංනේ තෝව නැගිට්ටන්න call ගන්නෙ.... ලෝක පුදුමයක් මේකා නැගිටිලා.... ඒකත් මේ උදේ පාන්දර"

මගෙ පැණි කුකුලා. මගෙ besta තමයි ඉතින්.

Jimin- "අනේ පල..... "

"හාකෝ.... දැන් කියපම් ඇයි උබ ගත්තෙ මට"

Jimin- "මේ දැන් teahyung call කලා."

Teahyung මගේ යාලුවෙක් වගේම කියන්නේ jiminගෙ besta. අපි තුන්දෙනා කාලෙක ඉදන් යාලුවෝ

Jimin-"අර assignment එක අද බාර දෙන්න ඕනෙලු යකෝ"

"හුටා"

මාව ඉබේම ඇදේ හිට්ටවුනා

Jimin- "ඔව් බොල..... දන්නවනේ professor කාරයගෙ හැටි. මතකනේ එකපාරක් මගෙ පස්ස ගිනිගන්නකන් අව්වට රත් වෙච්ච tennis court එකේ ඉන්දවලා තමුසෙට මුලු uni එකේම මල් පැල වලට වතුර දාන්න කිව්වා"

තාමත් මතකයි මට ඒ දවස..... tap එකෙන් වතුර අරන් පැලේ ලගට යනකොට බාල්දියෙ වතුර අඩියෙ විතරයි තිබ්බෙ. මග දිගට වතුර හල හල තමයි ආවේ.

ꜱᴡᴇᴇᴛ ᴄʜɪᴋᴇɴ&ꜱᴡᴇᴇᴛ ᴘᴏᴛᴀᴛᴏ[ONHOLD]Where stories live. Discover now