07.Best wedding 😂

1.3K 209 55
                                    

After 2 weeks

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

After 2 weeks

Ava pov

අද ජිමින් ගෙයි මගෙයි වෙඩින් එක. හයියෝ සැජ්ජාවෙ බෑ අප්පා හොදම යාලුවව මැරි කරන්න. ඇයි දෙයියනෙ ඔයා මටම මෙහෙම කරන්නෙ. ටිකක් හිතහන්කෝ කොහොම මං මගෙ පැණි කුකුලව මගෙ හස්බන්ඩා විදියට භාරගන්නෙ......😝😭

"ආව්....." එක පාරට ඔලුවෙන් ආව වේදනවකට මං කෑ ගහගෙන මගෙ එහාපැත්තෙ ඉදන් මාව ලෑස්ති කරන මගෙ නෑනා එනා දිහාට හැරුනා. එතකොටයි දැක්කෙ කෙල්ලගෙ අතේ තියන දිග කෙස් ගස් දෙකක්.

Ena- " මොකද ගොන් ඔන්නියෙ කෑ ගහන්නෙ.....කරාබුවට ඔයාගෙ කොණ්ඩෙ පැටලුනා ඒකයි"

Ava- "හිමින් කරහන් බං වෙඩින් එක දවසෙම කොණ්ඩෙ ගලවන්න එපා"

Jungkook - "නූනා.........."

මාව බලන්න කෑ ගහගෙන ආපු ජන්කුක් එතනම බ්‍රේක් ගැහුවෙ එනාව දැක්ක නිසාද කොහෙද. මං හිතන්නේ කොල්ලා කෙල්ලගෙ ලස්සනට වසී වෙලා. ඇස් දෙකත් ලොකු කරන් කෙල්ල දිහා බරන් ඉන්නවා. කෙල්ලත් ජන්කුක් දිහා බලන් ඉන්නවා.

කෙල්ල කොල්ලා දිහා බලන් ඉන්නවා කොල්ලා කෙල්ල දිහා බලන් ඉන්නවා

කෙල්ල කොල්ලා දිහා බලන් ඉන්නවා කොල්ලා කෙල්ල දිහා බලන් ඉන්නවා

කෙල්ල කොල්ලා දිහා බලන් ඉන්නවා කොල්ලා කෙල්ල දිහා බලන් ඉන්නවා

( background music - ඔබ ඇස් පිහ නොහෙලා බැලුවා ඔබ ඇස් පිහ නොහෙලා බැලූ...වා මා ඇස් පිහ නොහෙලා බැලුවා......බ්ලා බ්ලා බ්ලා "

A/n - lyrics වැරදිද...මට ඔය සිංදුවෙ ඔබයි මමයි පැටලෙනවා හී හී )

කෙල්ල කොල්ලා දිහා බලන් ඉන්නවා කොල්ලා .....යාහ් මොන මගුලක්ද මෙතනට මල් වැස්සක් විතරයි අඩු.

ꜱᴡᴇᴇᴛ ᴄʜɪᴋᴇɴ&ꜱᴡᴇᴇᴛ ᴘᴏᴛᴀᴛᴏ[ONHOLD]Where stories live. Discover now