02.

1.2K 209 33
                                    

"යෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"යෝ.....ප්‍රෙන්ස්.....මොකද එලියෙ"

ඔය ආවේ....දැන්නම් ඉදලා ඉවරයි.

"අහ් නෑ jungkook....රෙදි හෝදන්න ආවෙ එලියට"

ඔව් ඔව් මගෙ මලයා ආවෙ.

Jk- "අහ් ඇත්තද........ඈහ්......කව්දද බං නූනා uni එකේ රෙදි හෝදන්න ගත්තෙ"

Jimin- "මේකිට පිස්සු බං......අපි දෙන්නව professor කාරයා එලියට දැම්මා.

ඔය කිව්වෙ........පැණි කුකුලා. දැන් දවසම මාව නෝනිඩි කර කර ඉදියි

Jk- "එලියට දැම්මා😂😂😂 අද මොකක්ද වුනේ"

Jimin- "අපි....."

"ආ....මේ....ඒක නෙමෙයි ඔයා මොනාද 2nd year building එකේ කරන්නෙ"

ජිමින් කියන්න ගිය එක මැදින් පැනලා මං එහෙම ඇහුවෙ ජන්කුක් මාව දවසම චාටර් කරයිද කියලා ෂුවර් නැති නිසා. 1st year එකේ ඉන්න ඕනෙ කොල්ලා ඇයි දන්නෑ අපේ building එකට ආවෙ.

Jk- "ආ...මේ...මේ..."

Jimin- "මං දැක්කා එනා මේ පැත්තට එනවා....😉"

අන්සු කියන්නෙ 1st year එකේ ඉගන ගන්න ජන්කුක් පොඩි කැමැත්තකින් ඉන්න කෙල්ල.

"ආ දැන් එතකොට ඒක නිසාද මේකා මෙහෙට ආවෙ"

Jk- "😁😁"

Jimin- "කෙල්ල මං හිතන්නේ හේසෝක් හියුන්ව හම්බෙන්න යන්න ඇති"

එනාගෙ ඔප්පා තමයි හේසෝක්.

Jk- "මේ බං හියුන් Ava නූනා ලස්සන වෙලා නේ"

Jimin- "ඒක තමයි බං"

මූ මොකාටද මේ එන්න හදන්නෙ. මුන් මට ආතල් දෙන්නද කොහෙද හදන්නෙ. මාත් දෙන්නම් ඉතින්.

"සිරාවට. මං එමෙ තමයි බ්‍රෝ....දැන් කව්ද මෙතනින් ලස්සනම කෙනා"

Jm- "ඔයා"

ꜱᴡᴇᴇᴛ ᴄʜɪᴋᴇɴ&ꜱᴡᴇᴇᴛ ᴘᴏᴛᴀᴛᴏ[ONHOLD]Where stories live. Discover now