14.

1.1K 213 188
                                    

Ava's pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Ava's pov

අර මෝහිනි ජිමිනත් එක්ක මොනවා කරනවද දන්නෑ.සික් කොටාට නටාගන්න කියලා මටත් එතන ඉන්න තිබ්බෙ. ජිමින් දුන්න documents ටිකත් පෙරලනගමන් මං පුටුවට හේත්තු වුනා.

මොකෑඈ.... මේ documents ටික fill කරලනෙ. මොකටද මට දුන්නෙ. ආශ් ජිමින් මං තමුසෙව අමුවෙන් ගිලිනවා.

Documents ටිකත් උස්සන් මං ගියෙ ජිමින් ගෙ කැබින් එකට. වැඩකරන මිනිස්සු මං දිහා කන්න වගෙ බලන් හිටියා. එහෙම බලන් ඉන්න එකත් සාධාරණයි.  මං දැන් කී සැරයක් නම් ජිමින්ගෙ කැබින් එකෙ ඉදන් මගෙ කැබින් එකට ආයෙත් ඒකෙ ඉදන් මගෙ කැබින් එකට කට්ටිය මැද්දෙන් ගියාද. හැබැයි ඇවිදින එක සෞඛ්‍යට හොදයි කියනවනෙ. ඒක ගැන හිතලවත් සතුටු වෙනවා.

කට්ටියගෙන් මට හම්බෙන වර්ණනා මැද්දෙ  ගිහින් දොරට තට්ටු කලා. එක වෙලාවකට ඇයි කියලත් හිතෙනවා මගෙ හස්බන්ඩා ලගට යන්න මොකටද තට්ටු කරන්නෙ කියලා

"Coming"

ජිමින්ගෙ කට හඩින් මං ඇතුලට යද්දි දැක්කෙ අර ගායෝ යි ජිමිනයි සිරික්කිය දාගෙන කයිය ගහන විදියහ.

Jimin-"oh ava....ඇයි ආවෙ"

මෙන්න මූ රවනවා. ගෙදර යමුකෝ පුතේ දෙන්න මං...

"Jimin මේ ඔක්කොම complete කරපු එවා."

Gayo-"තමුන් ජිමින්ගෙ secretary නේද? Respect කරලා කතා කරන්න"

Respect? අඩෝව්...මං ජිමින්ගෙ wife බොලව්. මේකි දන්නෑ තාම මං කව්ද කියලා.දන්නවනම් මට මෙහෙම කතා කරන්නෙ නෑ.

ඒත් එක්කම ගායෝ ගෙ phone එක ring වුනා

Gayo- "Hellow...ah right right i will come ........
            Jimin "
මෙන්න යකෝ ජිමින්ලු. කොහෙද දන්නෑ MR. කෑල්ල

ꜱᴡᴇᴇᴛ ᴄʜɪᴋᴇɴ&ꜱᴡᴇᴇᴛ ᴘᴏᴛᴀᴛᴏ[ONHOLD]Where stories live. Discover now